spot_img

12 OClock (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

සුභ දවසක් යළුවො හැමෝටම,එහෙනම් ඔන්න මම ඊලග උපසිරසියත් අරන් ඔයාලව හම්බ වෙන්න ආව.ඒ ආවෙ 2021 තිර ගත උන මිය ගිය ආත්මයක් ගැන කියවෙන හින්දි චිත්‍රපටියක උපසිරසිත් එක්ක

එහෙනම් කතාව ගැන පොඩි හැදින්වීමක් කරන්නම්, මුම්බායි වල හැම රෑකම කෲර විදිහට මිනීමැරුම් එක දිගට සිද්ද වෙනවා, හැබැයි මිනීමරුවෙක් ගැන කිසිම හෝඩුවාවක් පොලීසියට හොයා ගන්න බැරි වෙනවා, මේ ගැන විමර්ශනය කරන්න ෆ්රැන්සිස් කියල නිලධාරියෙක්ට බාර වෙනවා, ඔය අතර නගරයේ වාසය කරන ගෞරී නැමති ශිෂ්‍යාවකගේ හැසිරීම් රටාව වෙනස් වෙනවා, දවසකදී ඇය එක පාරටම සිදු උන හැම මිනීමැරුමක්ම පාපොච්චාරනය කරනවා. ඒ නිසා ඇයව හොද කරන්න ඩෙබූ නැමති මානසික වෛද්‍යවරයෙක් ගේ පිහිට පතනවා, ඇත්තටම ගෞරීගේ ඇගේ සිටින ආත්මය කවුද?. ඇය ඇයි මිනීමරන්නේ, පොලීසියට මේක හොයා ගන්න පුලුවන් වෙයිද?. ගෞරීගේ ජීවිතයට මොනව වෙයිද?. කුතුහලයෙන් බලන්න පුළුවන් හොද කතාවක්, මොකද අද්‍යක්ශනය කරල තියෙන්නෙ රාම් ගෝපාල් වර්ම නිසා, දක්ෂ නළුවො සෙට් එකක් මෙහි චරිත නිරූපනය කරනවා. මෙම චිත්‍රපටියේ කිසිම සින්දුවක් නැහැ කියලත් කියන්න ඕනි. එහෙනම් තවත් ලස්සන චිත්‍රපටියක උපසිරසි එක්ක ඉක්මනටම ඔයාලව හම්බ වෙන්න එන්නම්. හැමෝටම බුදුසරනයි,දෙවි පිහිටයි.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

සම්පත් විජේසිංහ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram