spot_img

Memoir Of A Murderer (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න අරන් ආවා සුපිරිම Thriller එකක්. Film එක ඉවර වෙනකන්ම මොකුත් හිතාගන්න බැරි විදියෙ ෆිල්ම් එකක් තමයි මේක. හුගක් අය කැමතීනෙ ඒවගෙ ෆිල්ම් වලට. මේක Kim yong-ha කියන රචකයා ගෙ Diary of a murderer කියන පොත පාදක කරගෙන තමයි කරලා තියෙන්නෙ. හිටපු ගමන් තමන්ට මතක හැම දෙයක්ම අමතක වෙලා යනවනම් කොහොම තියෙයිද ඒ අස්සෙ මිනීමැරුමකට අහුවුනොත් , තමන් ඒක කරාද නැද්ද කියල කිසිම මතකයක් නැත්නම් , කොහොම තියෙයිද. Korean Thriller ගැන දන්නව ඇතිනෙ කට්ටිය . මේකත් ඒවගේ , IMDB 7.2 ක් Google Rating 88% ක් ගත්ත ඉවර වෙනකම් කුතුහලයෙන් බලන්න පුලුවන් ස්ටෝරියක් . එහෙනම් වැඩි විස්තර ඕන නෑ බලපු නැති අය අනිවාරෙන් බලන්න.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

උමේෂ් ප්‍රබෝධ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram