spot_img

Gayatri (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

හායි යාලුවනේ, ඔන්න කිව්ව වගේම මං මගේ දෙවනි උපසිරසියත් අරන් ආවා…සුපුරුදු ලෙසම මේකත් තෙලුගු ෆිල්ම් එකක්…drama/ family ගණයට අයත් වන මේ ෆිල්ම් එක 8.2ක imdp අගයක් ලබාගෙන තියෙනවා චිත්‍රපටය දෙසට හැරුනොත්චි ත්‍රපටයේ අධ්‍යක්ශණය madan නම් කෙනෙක් තමයි කරලා තියෙන්නේ, මේ චිත්‍රපටයට තෙලුගු සිනමාවේ අත්දක්ශ නළු නිලියන් පිරිසක් සහභාගී වෙලා තියෙනවා…ඒ අතර මගේ ප්‍රියතම විකට නළුවන් වන brahmanandan, Ali ද ඇතුලත්… කතාව දෙසට හැරුනොත් සිවාජි කියන්නෙ වේදිකා නළුවෙක්, එයා තමන්ගෙ දුවව සොයනවා, එයාට අතරමැදදි දුවව හම්බෙනවා…ඒත් ඒ වෙලාවෙම ගායත්‍රි පටෙල් කියල කෙනෙක් එයාව පැහැරගන්නවා…ඇයි ගායත්‍රි පටෙල් එයාව පැහැරගන්නෙ??? ඇයි එයාට එයාගෙ දුවව නැති වුනේ?? මේ ටික දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා..තවත් තෙලුගු ෆිල්ම් එකකින් හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නවා…. සුපුරුදු ලෙසම ඔයාලගෙන් ඉල්ලන්නෙ ෆිල්ම් එක බලල හොද නරක කියන්න කියල විතරයි.. ඔයාල සියලු දෙනාටම බුදුසරණයි!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

තිසර දර්ශන විතාන
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram