spot_img

The Swordsman (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මේ වසරේ නිකුත් වුන තවත් සුපිරිම කොරියානු චිත්‍රපටයක උපසිරැසි තමා අද මේ විදිහට රැගෙන එන්නෙ. වීඩියෝ පිටපත නිකුත් වෙලා තිබුනත් මෙහි හරිහමන් ඉංග්‍රීසි උපසිරැසියක් නිකුත් වෙලා තිබුනෙ නැහැනෙ ඉතිං. කොහොම හරි මේකෙ පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන් කියලා කියන්න ඕන. History/Action/Drama ගනයට අයත් වන මේ චිත්‍රපටය නිකුත් වෙන්නෙ සැප්තැම්බර් 23 වෙනිදා. අධයක්ෂනය හා රචනය Choi Jae-Hoon විසින් තාම කෙරෙන්නෙ. Jang Hyuk, Tae Yool ලෙසත් Kim Hyun-Soo – Tae Ok ලෙසත් Joe Taslim – Gurutai ලෙසත් මෙහි රංගනයෙන් දායක වෙනවා.

චිත්‍රපටය ගැන බැලුවොත් අතීත කාලයේ කතාවක් තමා දිවයන්නෙ. සාමාන්‍යනෙන් කොරියන් රජ කතා මට සෙට් නැ. ඒත් මේක නම් මට සෙට් ඇයි දන්නෑ. ජෝසන් නගරයට කැරලිකරුවන් ආක්‍රමනයක් එල්ල කරන සිද්ධියකින් තමා මේක පටන් ගන්නෙ. ඉතිං කොහොම හරි මේක ඒ රටේ පාලනයට සම්බන්ධයි. ඉතිං පස්සෙ කාලෙක තාත්තා කෙනෙකුයි දුවෙකුයි කන්දක ජීවත් වෙනවා. මේ තාත්තගෙ ඇස් පෙනූම හොරයි, මේ දුවට ඕන තාත්තගෙ ඇස් දෙක හොඳ කරවන්න. මේ අතර ජෝසනයෙ පාලනය තියෙන්නෙ ඔවුන්ගෙ රජු අතේ නෙවේ. පිට දේසක්කාරයෙක්ගෙ. වැඩි කතා කියන්න ඕන නැ. ඔයාලා කොරියන් ෆිල්ම් බලන කෙනෙක් නම් මේක අතැරගන්නැතුව බලන්න.

එහෙනං තවත් උපසිරැසියකින් හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. ඔබ සැමට සුභ දවසක්!! තෙරුවන් සරනයි!!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB HD පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

හිමාෂ් තිලකරත්න
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. thanks for subtitles

    request-

    Dark Figure of Crime (2018)
    Keys to the heart (2018)
    The Attorney (2013)
    Thirst (2009)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram