spot_img

The Call (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

NETFLIX විසින් නිකුත් කරපු අලුත්ම කොරියානු චිත්‍රපටය තමා අද මේ විදිහට ගෙන එන්නෙ. මේකත් තියටර්ස්වලට දෙන්න හිටපු චිත්‍රපටයක්. ඒත් කොරෝනා නිසා දෙන්න බැරිවුන නිසා තමයි මේ විදිහට නෙට්ෆ්ලික්ස් හරහා නිකුත් කරන්න තීරනය වුනේ. Lee Choong-Hyun විසින් අධ්‍යක්ෂනය කරන මෙය Thriller, Mystery ගනයට තමා අයත් වෙන්නෙ. මේකෙ ස්ටෝරිලයින් එක ගැන අවබෝධයක් ගන්න පුලුවන් ඔයාලට Signal (2016) කොරියන් කතා මාලාව බලලා තියනවනම්. ඒවගේම කියන්න ඕන මේක මම Forgotten (2017)න් පස්සෙ බලපු සුපිරිම Psychological ත්‍රිලර්, මිස්ට්‍රියක් කියලා. මෙහි ප්‍රධාන චරිත වලින් දායක වෙන්නෙ Park Shin-Hye හා Jun Jong-Seo විසින්. ඇක්ටින් ගැන නම් කතා කරන්න දෙයක් නැ පට්ට.

කාල දෙකක කතාවක් තමා මෙහි ගලා යන්නෙ 1999 හා 2019. ඉතිං මේ කාල දෙකේ දෙදෙනෙක්ට දුරකතනයකින් කතා කරන්න ලැබුනොත් එයාලා මොනවා කරාවිද නේද. අපි නම් සැපදුක් අහන එකනෙ කරන්නෙ. ඒත් තමන්ගෙ පවුල් පසුබිම මත ඔක්කොම කනපිට පෙරලෙන්න පුලුවන්. 1999දි Young-Sook (Jun Jong-Seo) ජීවත්වන නිවසෙ තමයි 2019 දි Seo-Yeon (Park Shin-Hye) ජීවත් වෙන්නෙ. වැඩි කතා ඕන නැ මේ දෙන්නට මොන මොනවා වෙයිද කියලා දැනගන්න නම් ඔයාලට මේක බලන්නම වෙනවා.

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්, ඔබ සැමට සුභ දවසක්!! තෙරුවන් සරණයි!!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB පිටපත් සදහා ගැලපේ
  • SRT  ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

හිමාෂ් තිලකරත්න
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

7 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    Request :
    The Christmas Chronicles 2 (2020)

  2. බොහෝම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් අසාවෙන් බලාගෙන හිට්යේ . කියන්න වචන නැහැ අපි වෙනුවෙන් මේ කරන උතුම් වූ ඉතා වටිනා සේවයට ගොඩාක් පිං කියලා කියන්න ඕනේ .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram