spot_img

Ashfall (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

කොරියානු නාට්‍ය පිලිබද ලාංකීය පිරිමි පාර්ෂවයේ බහුතරයක්ම අයට පවතින්නේ නම් පොඩි අකමැත්තක්.. හැබැයි කාන්තා පාර්ෂවය නම් කොරියානු කතාමාලාවලට බොහොම ඇලුම් කරනවා… කොහොම  නමුත් කොරියානු සීනමාව පිලිබදව නන් ඒ මතය දරන්න සිදු වෙන්නේ නැති තරම්.  ඒයට හේතුව තමා හොලිවුඩයට වඩා සාර්ථක සිනමා පට කොරියාව තුල බිහිවීමයි.  මෙයට වර්ථමානයේ ගත හැකී හොදම නිදසුන වන්නේ 2019 වර්ශයේ තිරගත උනු Ashfall සිනමා පටයයි. කතාව පොඩ්ඩක් කෙටියෙන් කියන්නම්,

මොකද මෙහි රසස්වාදය ලබා ගත යුත්තේ මෙය නැරබීමෙන්ම පමනක් වන නිසා. උතුරු කොරියාව සහ චීනය මායිම් වන දේශ සීමා වලල්ලක පිහිටලා තියෙන බේක්ඩූසාන් නමින් හදුන්වන ගිණිකණ්දක සිදුවන්නට යන පිපිරීයාමක් මගින් මුලු මහද්වීපයටම ලොකු තර්ජනයක් ඇතිවෙනවා.. මේ තත්වය යටතේ හානී අවම කරගන්න නම් භූ තැටි පිපිරුමක් මගින් එහී වෙනසක් සිදු කරන්න ඕන. නමුත් මෙම පිපිරුමට අදාල පුපුරන ද්‍රව්‍ය ගන්ඩ ඕන උතුරු කොරියාවෙන්, නමුත් රහසිගතව. මේ හේතුව නිසා දකුණු කොරියානූ විශේෂ බලකා කණ්ඩායමකට සිදුවෙනවා, උතුරු කොරියාවට ගොස් , එම පුපුරණ දව්‍ය සොරකම් කරලා අදාල පිපිරුම සිද්ධ කරන්න. මෙහෙම කෙටියෙන් කිව්වට, පැය 2යි මිනිත්තු 10 පුරාම ඔබේ නෙත් ඉවතට නොගෙනම එක දිගටම රස්විදිය හැකී කතාවක්. මෙහි අන්තර්ගත නිසා ඔබ විසින් නැරබිය යුතුම සිනමා පටයක් විදියට යෝජනා කරනවා.ඒ වගේම කොරියානු සිනමාවෙන්  හොලිවුඩය ජයගත් Lee Byung-hun මෙහි ප්‍රධාන චරිතයක් නිරූපනය කරන අතර,  train to busan සිනමා පටයෙන් වඩා ජනප්‍රියත්වයට පත්වූ, Ma Dong-seok ද Bae Suzy, Ha Jung‑woo, Ma Dong‑Seok, Hye‑Jin Jeon වැනි නළු නිලියන් රුසක් රංඟනයෙන් දායක වෙනවා. 6.3/10 Imdb අගයක් ලබාගන්න සමත්වෙලා තියෙන Box office වාර්තා එහෙම තියපු
මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Kim Byung-seo, Lee Hae-jun දෙපලයි.

විශේෂයෙන්ම මතක් කරන්න ඕනා මේ විදිහට මං එක්ක උපසිරැසි ගැන්වීමට එකතු උන තරිඳු ශාලින්ද සොයුරාවත්. එක හුස්මට බලන්න පුළුවන් සුන්දර කතාවක්  ඔයාලට බලන්න කියලා ආරාධනා කරන ගමන් එහෙනම් අපි අදට සමුගන්නවා තවත් මෙවන් උපසිරැසිකින් හමුවෙන තුරු ඔබට සුභ දවසක්! ඔයාලට බුදු සරණයි!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

පසිඳු මදුරංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. ගොඩක් ස්තුතියි මොවිඑ සුබ එකට
    මේ මුවි එකටත් සුබ දෙන්නකෝ , Kill Zone 2 (2015)

  3. thanks for subtitles

    request-

    Dark Figure of Crime (2018)
    Keys to the heart (2018)
    The Attorney (2013)
    Thirst (2009)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram