spot_img

Bad Times At The El Royale (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න ඉතින් හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරලම පටන් ගන්නම්කො. තවත් සුපිරි ෆිලුමකට සබ් එක ගහන්න මේ චිත්‍රපටය වෙන් කරලා දුන්නු zoom.lk අඩවියේ ඇඩ්මින්ට ස්තූතිවන්ත වෙන්න ඕන. වැඩි කතාවක් නැතුව ෆිලුම ගැන කතා කරමු. මේ චිත්‍රපටය ටිකක් වෙනස් විදිහකින් තමයි මේකෙ අධ්‍යක්ෂවරයා ඉදිරිපත් කරලා තියෙන්නෙ. ඇත්තම කිව්වොත් මේ එල් රොයාල් කියන්නෙ කැලිෆෝනියාවයි නෙවාඩයි අතර දේශ සීමාවෙ  තියන හෝටලක්. මේකට එකපාරටම ගෙවදින සෙට් එකක් ගැන කතාවක් තමයි මේකෙ  යන්නෙ. එක පූජකයෙක්, ගායිකාවක්, රහස් පරීක්ෂකවරයෙක්, අක්කා නගෝ දෙන්නෙක් තමයි මේකෙ ඉන්නෙ. මේ අක්කා තමන්ගෙ නංගිව හොරෙන් තමයි තියාගෙන ආරක්ෂා කරගෙන ඉන්නෙ. පහුවෙලා ඉතින් ඔය අක්කගෙ නංගි බිලී ලී කියන එයාගෙ පෙම්වතාට එන්න කියනවා එයාව අරගෙන යන්න. එයා ඇවිල්ලා අරගෙන යනවනම් බැරියැ. ඊට පස්සෙ වෙන දේ ඔයාලම බලන්න. චිත්‍රපටය ගැන තමන්ම දැකලා තමන්ම තීරණයක් අරගන්න ඉතින්. සබ්වලින් අවුරුද්දක නිවාඩුවක් ගන්න තමයි මේ සබ් එකත් එක්කම මම හදන්නෙ. ආපහු කවදහරි සබකින් හම්බෙනකන් සුභ දිනයක් වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

හිමාෂ් තිලකරත්න
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram