spot_img
spot_img

Bimbisara (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අද අරගෙන ආවේ අලුතෙන්ම නිකුත් උන තෙලිගු චිත්‍රපටියක්,උදෙන්ම දෙන්න හිටියත් ටිකක් පරක්කු උනා…කොහොම හරි පුලුවන් ඉක්මනට ඔයාලට අරගෙනවා…නන්දමුරි කල්‍යාන් රාම් ප්‍රධාන චරිත නිරූපනය කරන මෙම චිත්‍රපටිය තමයි Bimbisara ….ඉතින් කතාව ගැන කිව්වොත්…

බිම්බිසාර රජතුමා කියන්නේ කෘර පාලකයෙක්,තමන්ගේ ජනතාවට වහල්ලු ලෙස සලකන,තමන් එකම සහෝදරයව මරාදැම්ම පාලකයෙක්,බිම්බ්සාරයන්ට තියෙන එකම අරමුන තමයි සියලුම රාජ්‍යයන් ආක්‍රමනය කරල,තමන්ගේ යටතට අරගන්න එක…ඒ අතරෙදී තමයි ධම්මන්තරී නම් ගම්මානයක ප්‍රශ්නයක් වෙලා,බිම්බිසාර විසින් ඒ ගමේ බාගයක් දෙනාව මරල දාන්නේ..ඉතින් ඒ ශාපයෙන් බිම්බිසාරයන්ට ගැලවෙන්න ලැබෙයිද කියල චිත්‍රපටිය බලලම දැනගන්නකෝ…ඒ අතරෙදි තමයි බිම්බිසාර රජතුමාට තෑග්ගක් ලැබෙන්නේ…දර්පනයක්…තේරෙන විදියට කිව්වොත් කණ්නාඩියක්…ඒ කාලේ කණ්නාඩියක් කියන්නේ නිකන් මැජික් එකක් වගේ…ඒ නිසාම බිම්බිසාර රජතුමා ඒක තමන්ගේ කුටියේම තියාගන්නවා…මේ කන්නාඩිය නිසා ලොකු ප්‍රශ්නෙක පැටලෙන බිම්බිසාර රජතුමාගේ ජිවිතේට මොකක් වෙයිද කියල අරගෙන බලන්නකෝ එහෙනම් Bimbisara  (මායා කැඩපත)

 

(ඒ වගේම තව දැනුවත් කිරිමක් කරන්න තියනවා අලුතින් එන ෆිල්ම් ඉක්මනින්ම සූම් වෙතින් ඔයාලාට ලැබෙන බව නොරහසක්.. හැබැයි  දැන් රටේ පවතින තත්වය හා ඩොලරයේ වැඩි විමත් එක්ක වෙබ්අඩවියේ දැන්විම් මද කමත් එක්ක අපිට මේක කරන් යන්න ලොකු අභියෝගයක් ඇවිල්ලා තියනවා.. එහෙම උනොත් තාවකාලිකව වෙබ් අඩවිය නතර කිරිම තමයි විසදුමකට තියෙන්නේ.. නමුත් එහෙම කරන්න කලින් දැන්විම් ලබා දිමට හෝ අපිට මුල්‍යමය වශයෙන් සහායෝගයක් දිමට කැමැති නම් මේ ගැන  අපි පල කරපු විස්තරයක් මෙතැනින් පිවිසිලා බලාගන්න පුලුවන්… පුලුවන් හැමෝම සහායෝගයක් දක්වන්න. 🙂 ) 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Bimbisara (2022) සිංහල උපසිරැසි” Bimbisara.(2022).Sinhala.Subtitles.rar – Downloaded 9137 times – 990 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

10 COMMENTS

  1. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  2. ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    • zoom eke no: 1 sub rekord thiyapu kolla…
      kiyanna wachna ne ban.
      mechchrai type karanna thiyenne
      ubala karana me sewayata watinakak denna behe…..
      bokken my kiyanne……….!
      (site ekata uparima sahayogayak dennam EZ CASH walin)

Leave a Reply to Redrux Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram