spot_img
spot_img

Bongu (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

තවත් අලුතින්ම නිකුත් වුන දමිළ චිත්‍ර‍පටියක් තමයි අරගෙන ආවේ… මේකේ නම තමයි Bongu අපිට තේරෙන විදියට කිව්වොත් කූට උපක්‍ර‍මය වගේ තේරුමක් තමයි එන්නේ… චිත්‍ර‍පටිය ගැන කියනවා නම් දේවා,ජනනි,බාස්කර් කියන්නේ මිතුරන් තුන්දෙනෙක්. මේ අයට නවින පන්නයේ වාහන ගැන හොද දැනුමක් තියනවා. මේ අයට යම් හේතුවක් නිසා ආපහු කොහේවත් රස්සාවක් කරන්න බැරි තැනට නම බැලැක් ලිස්ට් වෙලා තියෙන්නේ. ඒකට හේතුව චිත්‍ර‍පටියේ මැද බාගයේදි දැනගන්න පුලුවන්. ඉතින් මේ අය රස්සාවක් නැතිව ජිවත් වෙන්න මුදල් නැතුව ඉන්න වෙලාවේ තමයි බාබු මොවුන්ගේ පිහිටට එන්නේ. මේ අයගේ දැනුම පාවිච්චි කරලා නවින පන්නයේ වාහන උස්සන එක තමයි මේ අයට කරන්න වෙන්නේ. කවුරුත් රස්සාවක් දෙන්නේ නැති එකේ දේවායි ජනනියි බාස්කරුයි මේ වැඩේට බහිනවා. මොවුන් ලේසියෙන්ම BMW , AUDI වගේ වටින කාර් උස්සනවා. මේ අතරේ තමයි මොවුන් වාහන උස්සලා විකුණන පුද්ගලයා ලොකු වැඩක් මේ අයට බාර දෙන්නේ. ඒ තමයි මධුරෙයි වල ඉන්න පාන්ඩියන් කියන පාතාල නායකයාගේ නවින පන්නයේ වාහන 10ම උස්සන්න. මේ පාන්ඩියන් කියන කෙනා වාහන වලට ඉතාමත් ආස කෙනෙක්. ඉතින් මොහු ගාව පිටරට නිශ්පාදනය කරපු වටිනාකමින් ඉහල කාර් වර්ගම 10ක් තියනවා. මේ වාහන ටික උස්සන්න දෙන ගේම් එක තමයි ෆිල්ම් එකේ තියෙන්නේ. එහෙනම් අරන් බලන්න තව චිත්‍ර‍පටියකින් හමුවෙමු

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ

Download “Bongu (2017) සිංහල උපසිරැසි” Bongu.(2017).Sinhala.Subtitle.rar – Downloaded 244 times – 27 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

Visual (විශුවල්)
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram