spot_img

SLine (2025) 03 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

SLine (2025) Sinhala Subtitle

හිතන්න බලන්න, එකපාරටම ඔයාගේ ඔළුවට උඩින් රතු පාට ඉරක් පේන්න පටන් ගන්නවා, ඒ ඉර ඔයත් එක්ක ලිංගිකව එකතු වුණු කෙනාගේ ඔළුවට උඩින් තියෙන ඉරත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා කියලා. ඒක ඔයාට විතරක් නෙවෙයි, ලෝකෙටම පේනවා. මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද? අන්න ඒ වගේ අමුතුම, කුතුහලය දනවන සංකල්පයක් මත පදනම් වුණු “S Line” කතා මාලාවට තමයි මේ උපසිරැසි අරන් ආවේ. මේ වෙනකොට එපිසෝඩ් 4ක් ඇවිල්ලා තියෙනවා. ඔක්කොම 6යි.

මේ දවස් වල සමාජ මාධ්‍ය වල බොහොම වෛරල් වෙලා තියෙන නිසා මේ ඩ්‍රාම එක ගැන දැණ් හැමෝම දන්නවා.
නමුත් මේකේ ඝාතණ රැල්ලක් සමඟ තමයි කථාව දිවේන්නේ. වැඩිය මොනවත් කියන්නෙ නෑ. ඔයාලම බලන්නකො. ඊලඟ කොටස සමඟින් හම්බවෙමු.

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • මෙම කතාමාලාවේ පිටපත්  පහසුවෙන්ම සුම් ලින්ක් හබ් තුලින් ලබාගත හැක

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ZOOM උපසිරැසි කණ්ඩායම
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram