spot_img
spot_img

Bow Bow (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මිනිසාගේ ලඟම යාළුවා කවුද කියල ඇහුවොත් ඔයාල දෙන උත්තරේ තමයි “බල්ලා”. ඔව් අතීතයේ සිටම මිනිසා හා බල්ලා අතරේ ඉතා සුවිශේශී වූ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තියෙනවා. අද මම උපසිරසි අරගෙන ආවෙත් බල්ලා සහ මිනිසා අතර පවතින ඒ සුවිශේශී බැඳීම පෙන්නුම් කරන චිත්‍රපටයකටයි. Bow bow ලෙස නම් කර ඇති මේ සිත්තමට කිසිම රේටින් එකක් නම් ලැබිල නෑ කියල දුකින් වුවත් කියන්න ඕන. චිත්‍රපටය ගලාගෙන යන්නේ සංජු කියල පාසල් යන වයසක ලමයෙක් සහ ස්කුබී කියන එයාගෙ සුරතල් බල්ලා වටාය.

කතාව ගැන නම් අද පොඩ්ඩක්වත් කියන්නෙ නෑ.මොකද මට තේරෙන්නෙත් නෑ මේක කොහෙන් පටන් අරන් කොහෙන් ඉවරකරන්නද කියලා. ඒ නිසා චිත්‍රපටය අරන් ඔයාලම බලන්නකෝ කොහොමද කියල කතාව. අන්‍තිමට දෙයක් කියලම මම නවතින්නම්. පොඩි කාලේ ස්කෝලෙට පයින් ඇවිදගෙන ගිය අය ඉන්නවා.පාරෙදි එයාලට විවිධාකාරයේ සිදුවීම් වෙලා තියෙනවා.එහෙම වෙච්ච එක සිදුවීමක් තමයි පාරෙ යද්දි බල්ලො එලවගෙන එන එක.මොකද මටත් ඒ ආකාරයේම අත්දැකීම් රාශියක් තියෙනවා. ඒ වගේම ගොඩාක් දෙනා පොඩි කාලෙදිම බල්ලෙක් සුරතලේට හදන්න ආස කරනවා. ඒ වගේම දෙයක් තමයි බල්ලොත් අපිට කොපමණ නම් වද දෙනවද? ඒ වගේම අපිව කොච්චර ආරක්ෂා කරනවද? මේ විදියේ හැම දෙයක්ම මේ සිත්තම තුල අන්තර්ගත වෙලා තියෙනවා. බල්ලොන්ට ආදරේ කරන ආස කරන අය ඉන්නවනම් අනිවාර්යයෙන්ම මේ චිත්‍රපටය බලන්නම කියලම මම සමුගන්නම්.. බුදුසරණයි

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ

 

Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Bow.Bow.(2019).Sinhala.Subtitle.rar – Downloaded 134 times – 13 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

තිසර දර්ශන විතාන
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram