spot_img

Cars 3 (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

සෑහෙන කාලෙකින් ෆිලුමක් අරගෙන මේ එන්නේ. ඒකත් සෑහෙන්න පරක්කු වෙලා තමයි ගෙන්න වුනේ. zoom එකේ කස්ටියම හොදින් ඇති කියලා හිතනවා. මෙවර අරගෙන ආවේ කාර්ස් ඇනිමේෂන් චිත්‍රපටි මාලාවේ එන අලුත්ම චිත්‍රපටිය. නැත්නම් කාර්ස් 3 වෙනි චිත්‍රපටිය.

මේ පාරනම් ලයිට්නින් මැක්කුයින්ට ලේසියෙන් තරග දිනන්නම් හම්බවෙන්නේ නෑ. මොක්ද කියනවනම් ලයිට්නින් මැක්කුයින් පරනයි දැන්. දැන් එයාට තරග වදින්න වෙලා තියෙන්නේ නව පරපුරේ නව තාක්ෂණයෙන් යුත් වාහන සමග. අන්න ඒ නිසා ලයිට්නින් මැක්කුයින්ට ගොඩක් අමාරු වෙනවා තරග දිනන්න. ලයිට්නින් මැක්කුයින් නව පරපුරේ කාර් සමග කොහොමද තරග වදින්නේ කියලා බලන්න නම් ඔයාලට ෆිලුම බලන්න වෙනවා.ෆිලුම රිලිස් කරන්නේ June 15, 2017. ෆිලුම අධ්‍යක්ෂණය කරන්නේ Brian fee විසින්. IMDB 6.9 ගන්නත් ෆිලුම සමත් වෙලා තියෙනවා.එහෙනම් ඉතිං ෆිලුම බලන්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන් ගිහින් එන්නම්. හැමෝටම ජය.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ගිහාන් උදාර
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram