Last Seen Alive (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Last Seen Alive (2022) හොලිවුඩයේ නිෂ්පාදනය වුනු තවත් ත්‍රාසජනක කතාවක්. Gerard Butler කියන්නේ ගොඩාක් දෙනෙක් ආස නළුවෙක්. ඒ නිසාම මේ චිත්‍රපටිය ප්‍රේක්‍ෂකයන් අතරට මුලින්ම ගියා කියන්න පුළුවන්. මොකද මේ...
Ayngaran (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
නව නිපැයුම් කරන තරුණයෙක්...නගරය පුරාම සිදුවන දියමන්ති මංකොල්ල කෑම්..අඩි 200ක වලකට වැටී සිරවී සිටින අවුරුදු තුනක ගැහැනු දරුවෙක්...
ඉතින් මේ ගැහැණු දරුවාව බේරගන්න හැකිවෙයිද...එතකොට නගරය පුරාම කොල්ලකෑම් සිදු ක්‍රන කල්ලියට...
Jo and Jo (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හැමෝටම සුබ දවසක් වේවා......අදත් උණු උණුවෙම්ම අරන් එන්නෙ මලයාලම් රසිකයන් හැමෝම වගේ එනකම් ආසාවෙන් බලාසිටි චිත්‍රපටියක්..
මලයාලම් ෆිල්ම් එකක් බලලා නැති කෙනෙක් නැතුව ඇති...එහෙම කෙනෙක් ඉන්නවනම් මේ තමයි පටන්ගන්න හොදම...
Don (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කොලේජ් එක. ජීවිතේ නිතරම "රන් හා සමාන මතක සිත්තම්" තියෙන තැන. කොලේජ් කාලෙන් මට මතකෙට එන්නේ, මගෙ යාළුවො, ආදරේ, තව "භූමිව" තමයි. ඒත් ජීවිතේ කිව්වම, මගෙ තාත්තව තමයි මතක් වෙන්නේ....
Memory (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Liam Neeson ගේ චිත්‍රපටියක් අතහරින්නම බෑනේ. Memory (2022) එයාගේ අලුතෙන්ම ආපු චිත්‍රපටිය. වයස වුනත් රඟපෑම දක්‍ෂ විදියට කරන්න පුළුවන් නලුවෙක් නිසා, චිත්‍රපටිය සාර්ථක වුනා කියන්න පුළුවන්. Jef Geeraerts විසින්...
83 (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේක ඇවිල්ලා ටික දවසක් වෙනවා.. එත් මොකෝ මේ පමා වෙලා කියලා හිතෙනවා නම්.. ඇත්තටම මේ ෆිල්ම් එක උපසිරැසි කරන්න අරන් නතර කරලා තිබ්බේ.. මොකද මේකට උපසිරැසි දාන එක තනිකරම...
Sarkaru Vaari Paata (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් හැමෝම බලාගෙන හිටපු තෙලෙගු චිත්‍රපටියක් අරගෙන තමයි අද මේ එන්නේ..කවුරුවත් හිතපු නැති වෙලාවක තමයි අන්තර්ජාලයට HD පිටපත් නිකුත් උනේ..ඔන්න ඉතින් පරක්කු කරන්නේ නැතිව සිංහල උපැසිරසි එක්කම ඔයාලට...
Jana Gana Mana (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හැමෝටම සුබ දවසක් වේවා...අදත් මේ අරගෙන එන්නෙ අලුතෙන්ම නිකුත් උන චිත්‍රපටියක්...කැම් එකකට සබ් ගහන්න ගනිපු පලවෙනි පාර ඒ නිසා අඩුපාඩුනම් තියෙන්න පුලුවන්...විශේෂෙම්ම ළහිරු උදයංග අයියට ස්තූති කරන්න ඕන ටයිම්...
Everything Everywhere All At Once (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Everything Everywhere All At Once (2022) චිත්‍රපටිය මේ අවුරුද්දේ නිකුත් කෙරුණු අමුතුම මාදිලියේ කෘතියක්. විනාඩි 140ක් පුරා දිවෙන කතාව, එක ඇහිපිල්ලමක් නොගහ බලන්න පුලුවන් වෙන්න නිෂ්පාදනය කරලා තියෙනවා. English,...
Attack Part 1 (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් ටික දවසකට පස්සේ අද අරගෙන එන්නේ අලුතෙන්ම නිකුත් උන හින්දි චිත්‍රපටියක්..2022 අප්‍රේල් 01 දා නිකුත් උන මේ චිත්‍රපටියටනම් එච්චර සාර්ථක ගමනක් යන්න ලැබුනේ නෑ...කොහොම නමුත් ඉන්දියානු සිනමාවට...