spot_img

Ground Zero (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Ground Zero (2025) Sinhala Subtitle

 

කාලෙකට පස්සේ හින්දි චිත්‍රපටියක් අරන් එන්න හිතුවා. මේක කරන්න එකම හේතුව ඉතින් එම්රාන් හෂ්මි. මුල්ම කාලේ ඉදන් තාමත් ඔහු ඉන්න චිත්‍රපටියක් ඉතින් වරද්දන්නේ නැහැ බලනවා වගේම ගොඩක් චිත්‍රපටි වලට උපසිරැසි දිලාත් තියනවා. මේක ඇවිල්ලා නම් ටික දවසක් වෙනවා. තාම බලන්න ලැබුනේ නැත්නම් මේ උපසිරැසියත් එක්ක නරඔන්න ආරාධනා කරනවා.. එහෙනම් අපි චිත්‍රපටියේ කතාව පැත්තට යමු

නරෙන්ද්‍ර නාත් දුබේ කියන්නේ ඉන්දියානු දේශසිමා ආරක්ෂක බලකායේ නිළධාරියෙක්.. මේ 2000 – 2002 අතර කාලයේ කෂ්මිර් වල පිස්ටල් ගැන්ග් කියලා කල්ලියක් නිර්මාණය වෙනවා. සෙනඟ අස්සේ ඉදන් ඇවිල්ලා ආරක්ෂාවට ඉන්න හමුදා නිලධාරින්ට වෙඩි තියලා පලා යනවා. මොවුන්ව අල්ලගන්න එකත් අසිරු කටයුත්තක් මොකද තනියම නගරයේ සේවාවට දාලා ඉන්න නිලධාරින්ට තමයි මොවුන් වෙඩි තියන්නේ. මේ පිස්ටල් කල්ලිය මෙහෙම ඉන්න අතරේ 2001 වසරේ ඉන්දියානු පාර්ලිමෙන්තුවට ප්‍රහාරයක් එල්ල වෙනවා. මේක කරන්නෙත් මේ පිස්තෝල කල්ලියම මෙහෙය වන ගාහසි බාබා කියන පුද්ගලයා. ඉතින් මේ පුද්ගලයාව කොටු කරගන්න යන මෙහෙයුම තමයි මේ චිත්‍රපටියේ අන්තර්ගත වෙන්නේ.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් හෝ tamilmv වෙබ් අඩවියේ පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

  1. ස්තූතියි දර්ශන අයියේ මේකට සිංහල සබ් දුන්නට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram