spot_img

Chennaiyil Oru Naal 2 (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

තවත් දමිළ චිත්‍ර‍පටියක් අරන් ආවේ චිත්‍ර‍පටිය Chennaiyil Oru Naal 2. දැන් මේකේ පලවෙනි ෆිල්ම් එක බැලුවේ නැහැ කියලා හිත අවුල් කරගන්න එපා. කොහොමත් චිත්‍ර‍පටි දෙක අතර සම්බන්ධයක් නැහැ. ඔයාලා Traffic (2016) හින්දි චිත්‍ර‍පටිය බලලා තියනවා නම් ඒක තමයි චෙන්නායි ඔරු නාල් එකේ පලවෙනි කතාවේ වෙන්නේ. චිත්‍ර‍පටි දෙකම එකයි. මේ චිත්‍ර‍පටියත් නැවත හින්දියට ප්‍ර‍තිනිර්මාණය වේවිද නම් දන්නේ නැහැ. මේක තිරගත වුනේ ඔක්තොම්බර් මස 18 වැනිදා. දැන් කතාව පැත්තට හැරෙමු. පාණ්ඩියන් කියන පොලිස් නිලධාරියා වැඩ භාරගෙන පැමිණෙන පලවෙනි දවසේම එන්ජල්ගේ මරණය අදද හෙටද කියලා හැම තැනම පොස්ටර් වගයක් අලවලා තියනවා. මේක චිත්‍ර‍පටි දැන්විමක්ද නැතිනම් කවුරු හරි කරපු තර්ජනයක්ද බලන්න පොලිසියෙන් මේ ගැන විමර්ෂනය කරන්න යනවා. කොහොම හරි මේ සිදුවිම වටා තමයි චිත්‍ර‍පටිව ගෙතෙන්නේ හොද ත්‍රීලර් නිර්මාණයක් රසවිදින්න කැමැති නම් මේ චිත්‍ර‍පටිය නිර්දේශ කරන්නට පුලුවන්

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

Visual (විශුවල්)
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram