spot_img
spot_img

Citadel (2023) 3 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Citadel (2023) Sinhala Subtitle

ඔන්න එහෙනම් අද උදේ ආපු සිටඩෙල් කථා මාලාවේ අලුත්ම කොටස වෙන 3න් වන කොටසේ උපසිරැසි අරගෙනයි මේ ආවේ. දැන් ඔයාලා දන්නවානේ කථාවෙ අන්තර්ගතය ගැන..

මේ කොටසින් වෙන්නේ, මේසන්..බර්නාඩ් එක්ක එකතු වෙලා සිටඩෙල් එකේ එක්ස් කේස් එක අරගන්නවා. ඊට පස්සෙ වෙන පහර දීමකින් ඒ දෙන්නට වෙන් වෙන්න වෙනවා. ඔය අතරේ මේසන්, නාඩියාව හොයාගෙන යනවා. ඉතිං ඒ දෙන්නගෙ තව පරණ මෙහෙයුම් ගැන එහෙමත් පෙන්වනවා.. ඒ වගේම සිටඩෙල් එක පාවා දුන්න කෙනා ගැනත් යම් විස්තරයක් දැනගන්න මේසන්ට ලැබෙනවා. මේ කොටසෙත් ක්‍රියාදාම සීන් ගොඩක් තියෙනවා.

එහෙනම් ඊළඟ කොටසින් මුණගැසෙමු.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • මෙම කතාමාලාවේ පිටපත්  පහසුවෙන්ම සුම් ලින්ක් හබ් තුලින් ලබාගත හැක

 

Download “Citadel E03 සිංහල උපසිරැසි” Citadel.S01E03.WEB.Sinhala.Subtitle.rar – Downloaded 1940 times – 17 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

පසුගිය කොටසේ උපසිරැසි මෙතැනින් ලබාගන්න

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

10 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි අශේන් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  3. අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram