spot_img
spot_img

Escape From Pretoria (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න එහෙනම් මෙවර අරගෙන එන්නෙ මගෙ උපසිරැසි දිවියේ කරන 25වන උපසිරැසිය.. සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මානය කරපු චිත්‍රපටයක් තමා මෙවර අරගෙන ආවෙ.. ඔයාලා හැමෝම දන්නවා ඇතිනෙ දකුණු අප්‍රිකාවෙ තිබ්බ් කළු සුදු බේදය මේකට නෙල්සන් මැන්ඩෙලා, සිසුලු වගේ කළු ජාතිකයන් වගේම සුදු ජාතිකයනුත් විරුද්ධව සටන් කරා.. මේකට ප්‍රමුඛ වුනේ අප්‍රිකානු ජාතික කොංග්‍රසයයි (ANC).. ඉතිං අපි චිත්‍රපටය ගැන පොඩ්ඩක් බලමු..

මේක තමා Escape from Pretoria (2020) චිත්‍රපටය.. අයිති වෙන්නෙ thriller/mystery කියන කාන්ඩවලට.. ටිම් (Daniel Radcliffe) හා ස්ටීවන් (Daniel Webber) තමා කතාවෙ ප්‍රධාන චරිත දෙක වෙන්නෙ.. මෙයාලා වර්නභේදයට විරුද්ධව සටන් කරන එක වෙලාවක එයාලා පොලිසියට අහුවෙනවා.. ඉතිං රජය ලොකුවටම කළු අය පහත් කරලා තමා තියෙන්නෙ.. මේ හින්දා ටිම්ව අවුරුදු 12කටත්, ස්ටීවන්ව අවුරුදු 8කටත් හිරේට නියම වෙනවා.. මෙයාලා යද්දිම ප්ලෑන් කරගෙන තමා යන්නෙ මේකෙන් පනින්න.. එහෙනං මෙයාලාට කවුරු හම්බෙයිද, කොහොම හිරෙන් පනීද කියලා දැනගන්න ඔයාලම චිත්‍රපටය බලන්න..

මේකට IMDB හි 6.7 ක අගයක් ලැබිලා තියනවා.. එහෙනං තවත් උපසිරැසියකින් හමුවන තෙක් අදට සමුගන්නවා ඔබ සැමට සුභ දවසක්!! තෙරුවන් සරණයි!!

  • ලබාදි ඇති උපසිරැසි සියළුම BluRay පිටපත් සදහා ගැලපේ

Download “සිංහල උපසිරැසි” Escape.From.Pretoria.2020.Sinhala.subtitle.rar – Downloaded 3621 times – 21 KB

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

හිමාෂ් තිලකරත්න
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram