spot_img
spot_img

Hotel Lake (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මේ වසරෙ කොරියානු සිනමාවෙන් නිකුත් වුන Horror/ mystery ගනයේ චිත්‍රපටයක් තමා Hotel Lake කියන්නෙ. පැය 1 විනාඩි 41ක ධවන කාලයක් සහිත මෙය IMDb හි 5.1ක අගයක් හා Mydramalist හි 6ක අගයක් අරගෙන තිබෙනවා. Lee Se Young-Yoo Mi ලෙසත් Kyung Sun හා Park Hyo Jooත් රංගනයෙන් දායක වෙනවා.

චිත්‍රපටය ගැන බැලුවොත් කතාව තියෙන්නෙ අමුතු හෝටලයක් ගැන. අක්ක කෙනෙකුයි නංගි කෙනෙකුයි එයාලගෙ නැති වුන අම්මගෙ යාළුවෙක්ගෙ හෝටලේකට එනවා යන්න තැනක් නැති නිසා. ඊට පස්සෙ තමා කතාව පටන් ගන්නෙ. මේක අනිවා බලන්න කියන්නෙ නැහැ. ඇත්තටම ටිකක් බෝරින් කතාව. කැමති නම් අරගෙන බලන්න පුලුවන්.

ඉන්දියාවෙ භාෂා සහ ඉංග්‍රිසි ෆිල්ම්වලට බොහෝ විට අපෙන් උපසිරැසි ලැබුනත් වෙනත් භාෂාවලට ලබෙන්නෙ බොහොම අඩුවෙන්නෙ. ඒ නිසා තමයි මේ කොරියන්, චීන ටීකක් හරි අපි දෙන්න උත්සහ කරන්නෙ. ඒ භාෂාවලින් උපසිරැසි ඕන කරන ෆිල්ම් එකක් තියනවනම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපි හැකි උපරිමයෙන් කරලා දෙන්න උත්සහ කරනවා.

එහෙනම් තවත් උපසිරැසියක් අරගෙන එන අදහසින් අදට සමුගන්නවා. ඔබ සට සුභ දවසක්!! තෙරුවන් සරනයි!!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

Download “Hotel Lake (2020) සිංහල උපසිරැසි” Hotel.Lake.(2020).Sinhala.Subtitle.rar – Downloaded 1317 times – 439 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

අශේන් කවිඳු
+ posts
හිමාෂ් තිලකරත්න
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. thanks for subtitles
    request-
    Thirst (2009)
    Primal Fear (1996)
    The Last House on the Left (2009)
    in the name of the father (1993)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram