spot_img

Loki (2021) 4 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

එහෙනම් අදත් ලොකි කතාමාලාවේ සිව්වැනි කොටස අරන් ආවා… කලින් කොටස බැලුවා නම් මතක ඇති ලොකියි ස්ල්වියි ලැමෙන්ටිස් වල හිරවෙනවා…ඉතින් අද කොටසෙන් ලොකියි සිල්වියි ලැමෙන්ටිස් වල හිර උන එකෙන් බේරෙන්න පුලුවන් වේවිද එතකොට කාල විචල්‍යතා බල මණ්ඩලයට මොයාල ඉන්න තැන හොයාගන්න පුලුවන් වේවිද කියලා බලාගන්න පුලුවන් වේවි… ඒ වගේම අද කතාවේ කොටස අවසානයේ තවත් අලුත් කට්ටියක් මේ කතාවට එකතු වෙනවා.. ඒ අයවත් බලාගන්න පුලුවන් වේවි.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් හා psa සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

පහුගිය කොටස් වල උපසිරැසි 

හිමාෂ් තිලකරත්න
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

8 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
    ජයවේවා! 👍

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram