spot_img
spot_img

Mike (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

කාලේකට පස්සේ ඔන්න චිත්‍රපටියක් අරන් ආවා. Vishnu Sivaprasad අධ්‍යක්ෂණය කරපු John Abraham නිශ්පාදනය කරපු මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත ලෙස Anaswara Rajan හා Ranjith Sajeev ප්‍රධාන චරිත වල රංඟනයෙන් දායකත්වය දක්වනවා කතාව ගැන කෙලින්ම කියන්නම්කෝ සාරා කියන්නේ වෙනස්ම ගැණු ළමයෙක්. සරා කැමැති පිරිමි ළමයෙක් වගේ හැසිරෙන්න ඒ විදියට ජිවිතේ විදින්න. සරාට ඉන්නෙත් ගොඩක් පිරිමි යාළුවෝ.. එයාලා වගේ කනවා බොනවා හැමදේම කරනවා. කොහොම හරි සාරා තිරණයක් ගන්නවා සැත්කමක් කරලා තමන්ගේ ලිංගිකත්වය වෙනස් කරගන්න. කොහොම හරි එහෙම කරන්න හිතාගෙන ගෙදරටත් හොරෙන් පිටත් වෙනවා නඟරයට යන්න. මේ යන ගමනේදි බස් එකේදි සරාට තවත් කෙනෙක් හම්බවෙනවා. ඒ ඇන්තනි.. ජිවිතේ කිසිම බලාපොරොත්තුවක් නැති කොල්ලෙක්.. කොහොම හරි සාරා හා ඇන්තනි බස් එකේ ගමනේදි කුලුපහා වෙනවා. සරා තමන්ගේ කැමැත්ත වගේම කරන්න යනදේත් මේ ඇන්තනිට පවසනවා. ඇත්තටම සරා කොල්ලෙක් වගේ හැසිරෙන්නේ ඇයි? මේ මගදි හම්බුන ඇන්තනි එක්ක සරා කොයි තරම් ගමනක් ජිවිතේ යාවිද? හැමදේම බලන්න හිතෙන සුන්දර මලයාලම් චිත්‍රපටියක් එහෙනම් විදින්න ආරාධනා කරන ගමන් සමුගන්නවා.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Mike (2022) සිංහල උපසිරැසි” Mike.(2022).Sinhala.Subtitle.rar – Downloaded 6267 times – 596 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

සුරේෂ් මධුෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram