spot_img
spot_img

Mr. Local (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න අද අරගෙන ආවේ කවුරුවත් ආසාවෙන් එනකම් බලාගෙන හිටපු දමිල චිත්‍රපටියක්.Mr. Local.අපිට මේ චිත්‍රපටියෙන් Velaikkaran (2017) චිත්‍රපටියට පස්සේ  දෙවනි වතාවට Sivakarthikeyan සහ Nayanthara ජෝඩුව බලාගන්න පුලුවන්,ඉතින් Sivakarthikeyan  කිව්වාම ආයෙත් කියන්න දෙයක් නෑනේ.. නව පරපුරේ ඉන්න ජනප්‍රිය නලුවෙක්

කතාව මෙහෙමයි,මනෝහර් (Sivakarthikeyan ) කියන්නෙ කාර් ප්‍රදර්ශනගාරයක රස්සාව කරන සාමාන්‍යය තරුණයෙක්,කීර්තන වාසුදේවන් කියන්නෙ ටෙලි නාට්‍යය නිෂ්පාදනය කරන සමාගමක අයිතිකාරිනියක්,ඉතින් දවසක්  වෙන අනතුරකින් කීර්තන වාසුදේවන්ව අදුරගන්න ලැබෙනව මනෝහර්ට,ඉතින් මේ අදුරගැනීමෙන් පස්සේ තමයි ඔක්කොම සෙල්ලම් පටන් ගන්නේ

පැය 2.35ක් පුරාවටම ටිකක් හිනාවෙන්න පුලුවන් කියලනම් කියන්න පුලුවන්,තව දෙයක් කියන්න ඕනි දැනට නිකුත් වෙලා තියෙන චිත්‍රපටියේ අන්තිමට විනාඩි 4ක් වගේ අඩුවෙන් තියෙන්නේ. ඒත් ඒක ලොකු පාඩුවක් වෙන්නෙ නෑ චිත්‍රපටිය නරබන්න. එහෙනම් ආයෙත් ඉක්මනටම හම්බවෙමු
  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Game.Over.(2019).Sinhala.Subtitle.rar – Downloaded 851 times – 15 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram