spot_img
spot_img

NGK (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ගොඩක් අය මගබලාගෙන හිටපු තවත් චිත්‍රපටියක් තමයි මේ අරගෙන එන්නේ,සූර්‍යාගේ අලුත්ම චිත්‍රපටිය NGK එහෙමත් නැත්නම නන්ද ගෝපාල් ක්‍රිශ්ණ්නන් IMDB දර්ශකය 7.0 වෙනකම් කරකවන්න පුලුවන් වෙලා තියෙනවා මේ චිත්‍රපටියේ සූර්‍යත් සමග සායි පල්ලවි.. රාකුල් ප්‍රීත් රංගනයෙන් දායක වෙනවා සම්පූර්ණයෙන්ම දේශපාලනයට එන්න හදන තරුණයෙක් වටා තමයි කතාව ගෙතෙන්නේ,කතාව ගැන කිව්වොත්

 NGK එහෙමත් නැත්නම නන්ද ගෝපාල් ක්‍රිශ්ණ්නන් කියන්නෙ එයා ඉන්න ගමේ ඔක්කොමලට කාබනික කෘෂිකර්මය ගැන කියල ඒක ප්‍රවර්ධනය කරන අතරෙම ජනතාවට උදව් කරන කෙනෙක්.. ඉතින් මෙහෙම කාබනික කෘෂිකර්මය ප්‍රවර්ධනය වෙන කොට අනිත් පැත්තෙන් පහර වදින්නෙ රසායන බෙහෙත් වර්ග වෙලදම් කරන අයටනේ ඒ නිසාම NGK ගේ කාබනික කෘෂිකර්මය නවත්තන්න කියිල ලොකු ලොකු තැන් වලින් බලපෑම් එන්න ගන්නවා. ඉතින් මේ නිසා කරන්නම දෙයක් නැතිව NGK එයාලගේ පලාතේ මන්ත්‍රී ගාවට යනවා උදව් ඉල්ලන්න,ඒත් මන්ත්‍රී මෙයාට උදව් කරන්නෙ නිකන්ම නෙවෙයි. NGK ගෙන් ඉල්ලනවා මිනිස්සු 500ක් එක්ක එයාගේ පක්ෂෙට එකතුවෙන්න කියල,ඉත්න් එතනින් පටන් ගන්න NGK ගේ දේශපාලන දිවිය කොහොමද එකක්ද මෙයා කොතනින්ද නවතින්නෙ කියල බලන එක ඔයාලට බාරයි..එහෙනම් ආයෙත් ඉක්මනටම හමබ්වෙමු..
  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

 

Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” NGK.(2019).Sinhala.Subtitle.rar – Downloaded 528 times – 46 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram