spot_img
spot_img

Parchayee (2019) 1 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අද ඔයාලට අරගෙන එන්නේ  ZEE5 වල 2019 දී විකාශය උන කතාමාලාවක්,ඉතින් මේක නිකන්ම කතාමාලාවක් නෙවෙයි හොල්මන් කතාමාලාවක්,කොටස් 12කින් සමන්විත මේ කතාමාලාව අද ඉදන් ඔයාලට සිංහල උපැසිරැසි එක්කම බලාගන්න පුලුවන්..ගොඩක් කාලෙක ඉදන් මේ කතාමාලාවේ වීඩියෝ පිටපතක් හෙව්වත් හොයාගන්න බැරිවුනා,ඉතින් මේ ලගදී තමයි මෙහි වීඩියෝ පිටපතක් හොයාගන්න පුලුවන් උනේ, වීඩියෝ පිටපත හම්බවුන ගමන්ම ඔන්න ඉතින් ඔයාලට අද අපි මේ විදියට අරගෙන එනවා මේ ලස්සන කතාමාලාව…

ඉතින් අද අපි ඔයාලට අරගෙන එන කතාමාලාව තමයි parchayee (සෙවනැල්ල),බ්‍රිතාන්‍යය සම්බවයක් තියෙන ඉන්දීයා ලේඛකයෙක් වෙන ruskin bond කියන ලේඛකයා තමයි මේ කතාමාලාව ලියල තියෙන්නේ..ඉතින් මේ කතාමාලාවේ කොටස් 12 ඇතුලේ ඔයාලට වෙනස්ම හොල්මන් කතා 12ක් බලාගන්න පුලුවන්..ඒවා තමයි

1.උද්‍යානයේ හොල්මන – The Ghost in the Garden
2.හොල්මන් කන්දේ සුලග – The Wind On The Haunted Hill
3. The Overcoat
4.විල්සන්ගේ පාලම – Wilson’s Bridge
5.ඈෂ්ලිගේ මගබලා සිටීම – Astley Ka Intezaar
6.මිනීමරු රාත්‍රිය – Qatl-E-Aam
7.නීල මානික්‍යය – Topaz
8.ගන්පත්ගේ කතාව -Ganpat’s Story
9.මිලේනියම් වලව්වේ රැයක් – Night of the Millennium
10.අදුරේ පැමිණෙන රුව – Face in the Dark
11.මලවුන් සමග ජීවත් වීම -Living With The Dead
12.අදුරේ මිමිනීම – Whispering in the Dark

ඔන්න ඔය විදියට තමයි කොටස් 12 සමන්විත වෙලා තියෙන්නේ,ඉතින් අද ඔයාලට මේ කතාමාලාවේ පලවෙනි කොටස නරබන්න පුලුවන්,ඒ තමයි  The Ghost in the Garden (උද්‍යානයේ හොල්මන )

මේ කොටස ගැන හැදින්වීමක් කරොත්,රිකී කියන්නේ එයාගේ ආච්චි එක්ක ජීවත් වෙන පොඩි ලමයෙක්,මෙයාල ඉන්න ගෙදර වත්තේ විශාල ගහක් තියෙනවා,මේ ගහ ගාවට ඒ ගමේ කවුරුවත් යන්නත් බයයි,ඇත්තටම මේ මිනිස්සු ඇයි මෙච්චර මේ ගහ ගාවට යන්න බය,මොකක්ද මෙතන තියෙන රහස..ඒ ඔක්කොම දැනගන්න අරගෙන බලන්න එහෙනම් parchayee – The Ghost in the Garden (උද්‍යානයේ හොල්මන ),එහෙනම් ඉක්මනටම ඊලග කොටසින් හම්බවෙමු…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

Download “Parchayee E01 (2019) සිංහල උපසිරැසි” Parchayee.E01.(2019).Sinhala.Subtitle.rar – Downloaded 1160 times – 272 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

ඊලඟ කොටසේ උපසිරැසි 

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. Film, tv series දානකොට එව්වා 18+ ද, පව්ලේ සැමට බලන්න පුලුවන්ද කියල විසේසයෙන් දානවනම් ගොඩක් වටිනවා

Leave a Reply to Kantha_DLA Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram