spot_img
spot_img

Petta (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

තවත් අලුත්ම අලුත් දමිළ චිත්‍ර‍පටියක් අරන් තමයි මේ මුණ ගැහෙන්න ආවේ… Karthik Subbaraj ගේ අධ්‍යක්ෂණයක් විදියට තමයි මේ චිත්‍ර‍පටිය නිකුත් වෙන්නේ.. Pizza,Jigarthanda,Mercury වැනි ඇති ප්‍ර‍සිද්ධ වු චිත්‍ර‍පටි කිහිපයක්ම ඔහුගේ අධ්‍යක්ෂණයෙන් නිමැවි තිබෙනවා. මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිතයට රංඟනයෙන් දායක වෙන්නේ දමිළ සිනමාවේ සූපර් ස්ටාර් ලෙස තවමත් කිරුළු පැලදි සිටින Rajinikanth විසින්… මිට අමතරව Vijay Sethupathi,Nawazuddin Siddiqui,Bobby Simha ද රංඟනයෙන් දායක වි තිබෙනවා… මිට අමතරව Simran,Trisha චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන නිලියන්ගේ චරිත වලට රංඟනයෙන් දායක වෙනවා.. කතාව ගැන කෙටියෙන් කිව්වොත් එහෙම ඩාර්ජලින් වල කැම්පස් එකේ තරුණ නේවාසිකාගාරයක් තියෙනවා. කැම්පස් එකක නවක වදය වගේ ක්‍රියා යම් විදියකට සමාන්‍යයයි නේ. නමුත් මේ නේවාසිකාගාරේ අවසන් වසරේ සිසුන් නවක සිසුන්ට සලකන්නේ බොහෝම පහත් විදියට… නමුත් එක් දිනක් මේ නේවාසිකාගාරය පාලනයට වේලන් (රජනිකාන්ත්) කියලා පුද්ගලයෙක් පැමිණිනෙනවා. මොහුත් එක්ක නම් මේ සිසුන්ට සෙල්ලම් දාන්න හම්බවෙන්නේ නැහැ. ඔහු නීතිය අකුරටම පිලිපදිනවා. කොහොම හරි මේ සිදුවිම් නිසාම වේලන්ට හතුරන් පවා ඇති වෙනවා. නමුත් වේලන් කියන්නේ සුළු පටු කෙනෙක් නෙමෙයි. ඔහු මේ විදියට සරළව හිටියාත් ඔහුගේ අතීත කතාව මොකක්ද කියලා චිත්‍ර‍පටිය නැරබුවාම දැනගන්න ලැබේවි. ඒ වගේම වේලන් ඇත්තටම මේ නේවාසිකාගාරය පාලනයට එන්නේ මොකද කියලාත් දැනගන්න වෙන්නේ චිත්‍ර‍පටිය නැරබුවොත් තමයි. එහෙනම් මේ චිත්‍ර‍පටියත් නරඔන්න ආරාධනා කරන ගමන් මං සමුගන්නවා. ඔබට සුභ දවසක්!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Petta.(2019).Sinhala.Subtitle.rar – Downloaded 483 times – 46 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram