spot_img
spot_img

Sulthan (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඉන්දියාවේ මේ වෙද්දී තියෙන තත්වේ හැමෝම දන්නවනේ,ඉතින් ඒ නිසාම චිත්‍රපටි කර්මාන්තෙත් ගොඩක්ම කඩා වැටිලා තියෙන්නේ,ගොඩක්ම චිත්‍රපටි දින නියමයක් නැතිව කල්ගිහින් තියෙනවා..ඒ අතරින් සමහරක් චිත්‍රපටි කෙලින්ම OTT වලට නිකුත් කරනවා.. ඉතින් කොහොම හරි දමිල සිනාමාවේ තවත් සුපිරි තරුවක් වෙන කාර්තික්ගේ අලුත්ම චිත්‍රපටියනම් සිනමා ශාලාවදී දැකගන්න රසිකයන්ට අවස්ථාව ලැබුනා..එවගේම ඔන්න ඉතින් අන්තර්ජාලයට හොද පිටපතක් නිකුත් උන ගමන්ම අපි ඔයාලට ආරගෙන ආවා ඒකත්..Imdb 6.2 ක අගයක් ලබාගත්තු මේ චිත්‍රපටියේ කාර්ති සමග රශ්මිකා මන්දනා රංගනයෙන් දායක වෙනවා..

ඉතින් කතාව ගැන කිව්වොත්..වික්‍රම් එහෙම නැත්නම් සුල්තාන් කියන්නේ ගමක්ම බය කරගෙන ඉන්න මැරයෙක් වෙන සේදුපතිගේ පුත,ඉතින් මේ සේදුපති වටේ දහස් ගානක මැරයෝ ඉන්නවා,ඉතින් මේ මැරයන්ට සුල්තාන් කියන්නේ එයාලගෙම දරුවෙක් වගේ,කොහොම හරි පොඩි කාලේ ඉදන්ම පිටරට ඉගෙන ගෙන ඉන්න සුල්තාන් ආපහු එයාගෙ ගමට එන්නේ සතියකින් ආපහු යන්න බලාගෙන,ඒත් කොහොම හරි  නොසිතූ වෙලාවක සිද්ධ වෙන සතුරු කණ්ඩයමක පහර දීමක් නිස සුල්තාන්ගේ පියා වෙන සේදුපති මරණයට පත් වෙනවා,ඉතින් දැන් මේ මැර කල්ලියම බාර වෙන්නේ සුල්තාන්ට,ඒත් සුල්තාන්ට ලොකු අභියෝගයක් එන්නේ පොලිසිය නිවේදනයක් කරල තියෙනවා සේදුපතිගෙ මැර කල්ලියේ ඔක්කොම මරල දාන්න කියල,ඉතින් සුල්තාන් කොහොමද තමන්ගේ සහෝදරයෝ වගේ ඉන්න මේ පිරිසව බේරගන්නේ,..එහෙනම් නරබන්න කියල ආරාධනා කරනවා Sulthan (සුල්තාන්)

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති ප්‍රොපර් වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත

 

Download “Sulthan (2021) සිංහල උපසිරැසි” Sulthan.(2021).Sinhala.Subtitle.rar – Downloaded 18434 times – 1 MB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

11 COMMENTS

  1. සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram