spot_img

Thar (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඉතින් සුබ දවසක් ඔයාලා හැමෝටම… මේක තමයි මගෙ තුන්වෙනි උපසිරැසිය අද මම අරගෙන ඇවිත් තියෙන්නෙ මේ ලගදිම රිලිස් උන Thar කියන හින්දි චිත්‍රපටය… ඉතින් මේකට Anil kapoor / fatima sana / harshvardhan kapoor / mukti mohan ඇතුලු නලු නිලියො රංගනයෙන් දායක වෙනවා… imdb දර්ශකයෙ 6.1 අගයක් ගනිපු මේ ෆිල්ම් එකෙ කතාව පැත්තට ගියොත් මේ ගමේ මිනිස්සු හරිම දරුණු විදියට මරලා දානවා…ඒත් කවුරුවත් දන් නෑ මේක කරන්නෙ කව්ද කියලා…ඉතින් මේ අයට මේ දරුණු මිනීමරුවා කව්ද කියලා හොයාගන්න පුලුවන් වෙයිද …මේක දැනගන්නම් ඔයාට මේ ෆිල්ම් එක බලන්න වෙනවා…ඉතින් මම වැඩිය කතාව ගැනනම් කියන්න යන්නෙ නෑ ඔයාලාම බලන්නකො…

ඉතින් තවත් උපසිරැසියකින් ලගදිම හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා… ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉඳුවර නිසල්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    • Oww, Jayeshbhai Jordaar kiyala wena ekak enne kochchara torrent eka download karath. anith eke comment karanna denne naa.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram