spot_img

The Clearing (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

හරි අලුත් කතාවක් එක්ක තමයි හවස් වරුවේ ඔයාලගේ ගෙට ගොඩ වෙන්නේ, සොම්බී කතාවක්… හැබැයි මට නම් හිතුනේ නෑ, මුං සොම්බී කියලා අනේ මන්දා. මේක අද උදේ තමයි ටොරන්ට් අඩවි වලට නිකුත් වෙලා තිබුනේ… කරන්න හිතුන නිසා ඉක්මනට කරල අරගෙන ආවා… එහෙනම් අපි කතාව පැත්තට යමු පුංචි පවුලක් ඉන්නවා අම්මයි තාත්තායි දුවෙකුයි. පියාගේ කාර්යබහුලත්වයත් එක්ක දුව ටිකක් මෙයාගෙන් ඈත් වෙලයි ඉන්නේ… ඔන්න ඔය අතරේ මෙයාගේ බිරිද අදහසක් දෙනවා දුවවත් එක්ක පොඩි පික් නික් එකක් යන්න කියලා… ඉතිං මේ හාදයා අකමැති උනත් මෙයාගෙ බිරිද මෙයාව මේකට කැමති කරව ගන්නවා. දන්නවනේ ඉතිං ගෑණුන්ගේ හැට හතර මායං ගැන. අනික මට වැඩිය හොඳට ඔයාල කියන්න  දන්නවා ඇතිනේ… පස්සේ ඉතිං කොහොමින් කොහොමින් හරි මේ මනුස්සයා මෙයාගේ දුවත් එක්කරගෙන ටිකක් දුර ඈතකට පික්නික් එක යනවා… එයාලා ගිහිං හරියටම දවසකට පස්සේ මෙයාලට බොම්බිංගෙන් කරදර වෙන්න පටං ගන්නවා… ඔය අතරේ මෙයාට මෙයාගේ දුවවත් මඟහැරෙනවා… මේයාට මේයාගෙ දුවව මුනගැහේවිද.. ? ඉතිං මේයාලා කොහොම බේරේවිද? මෙයාලට කාගෙන් හරි උදව් ලැබේවිද.. ? මේ ඉන්නේ ඇත්තම සොම්බිද.. ? මෙයාලා කන්න බොන්නේ කොහොමද.. ? ඔය ප්‍රශ්න සියල්ලටම උත්තරේ මේක ඇතුලෙම තමයි තියෙන්නේ. ඉතිං… කැමති අයට විතරක් බලන්න ආරාධනා කරන ගමන් අපි හමුවෙමු නැවතත්  තවත් මේවැනිම ලස්සන කතාවකින්…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අබිෂ් ධනංජය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram