spot_img

The Legend Of Muay Thai 9 Satra (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න සෑහෙන්න කාලෙකට පස්සේ ෆිලුමක් අරගෙන එන්නේ. මේක තායි කාටුන් එකක්. නියම ඇක්ෂන් මුවි එකක් බැලුවා වගේ තමයි. මේක රිලිස් කරන්නේ 2018.ඒ වගේම මේකට IMDB හි 8.0 අඟයක් ලැබිලා තියනවා. එකෙන්ම පේනවා නේ කතාව සුපිරියක් වෙන්න ඕනි කියලා… මේක කලින් කිව්වා වගේ තායි කාටුන් එකක් උනත් හොලිවුඩයට සමාන ලෙසම මෙහි ත්‍රිමාන සජිවි කරණ කටයුතු කර තිබෙනවා.මේ කතාව ගෙතී යන්නේ තරුණයෙක් වටා ඔහුට මුහුණ දෙන්න වෙන ලොකු අබියෝගයක් ජයගන්න ආකාරයයි. ඔහුට සිදුවෙනවා රාක්ෂ ආක්‍ර‍මණයකින් තමන්ගේ නඟරය බේරා ගැනිමට….ඉතින් ඒක කරන්නේ කොහොමද වගේම තව ගොඩක් දේවල් මේක බැලුවොත් දැනගන්න පුලුවන්… වැඩිය කතා කරන්නේ නැතුව හැමොටම කතාව බලන්න ආරාධනා කරන ගමන් ගිහින් එන්නම්. හැමෝටම ජය.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

 

ගිහාන් උදාර
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram