spot_img

Theethum Nandrum (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඉතින් අදත් වෙනදා වගේම පට්ට කතාවක් තියෙන කම්මැලි නැතුව බලන්න පුලුවන් සුපිරිම චිත්‍රපටයක් ගෙනවා , Theethum Nandrum වන මෙම චිත්‍රපටය Thriller/Drama ඝනයට අයත් වන අතර IDMB 7.3/10 ක අගයකුත් ගන්න සමත් වෙලා තියෙනවා ඒ වගේම ගුගල් පරිශීලකයන්ගෙන් 82%ක අගයකුත් ගන්න සමත් වෙලා තියෙනවා Rasu Ranjith ගේ අද්‍යක්ශනයකින් යුත් මෙම චිත්‍රපටයේ Lijomol jose, Rasu Ranjitj , Aparna Baramurali , Essaki යන නලු නිලියන් ප්‍රදානව රගපෑමෙන් දායක වෙනවා

අපේ ජිවිතේට ගන්න ඔනීම දෙයක් තමා සල්ලි කියන්නේ, සල්ලි වටා ගෙතුන මේ චිත්‍රපටයේ පැය දෙකයි විනාඩි 18ම කම්මැලි නැතුව බලන්න පුලුවන්….කතාවට ගියොත්

ශිවා, දාස් සහ මාරන් තුන්දේනාම මංකොල්ලො කාරයො කිව්වොත් හරි.. චිත්‍රපටයේ ශිවා සහ දාස් පොඩි කල සිටම හොදම යාලුවෝ වන අතර මාරන් මොවුන් එක්ක එකතු වෙලා ඉන්නෙම මංකොල්ල කැම් හොරකම් වගේ වැඩ කරන්න … මෙහෙම මොවුන්ගේ කතාව ගලාගෙන යනකොට දාස්, සුමති නැමැති ඔහුගේ පෙම්වතියව ගෙදරට බලෙන්ම අරන් ගිහින් බදිනවා..මෙතන් ඉදලා තමා චිත්‍රපටයේ හොදම ටික පටන් ගන්නේ , සුමති කොච්චර කිව්වත් දාස්ට මංකොල්ල කෑම් වැඩ , වැරදි වැඩ කරන්න එපා කියලා දාස් සුමතිට හොරෙන්ම ඒවා කරනවා..දාස් සහ ශිවා එක මංකොල්ලයකදී පොලිසියට හසු වන අතර මාරන් මොවුන් දමා පැනලා යනවා…ඉන් පසුවේ හිරෙන් නිදහස් වෙලා එන දාස් සහ ශිවා හොද අතට හැරී හොද ජීවිතයක් ගත කරනවා … දාස්ගේ ළමයට අසනීපයක් හැදිලා ඒකට මුදල් උවමනා වෙනවා.. මේ අතර මාරන් ඒක දැනගෙන නැවත මොවුන් හොයාගෙන එනවා , මුලදි තව මංකොල්ලයකට අකමැති වුනත් පස්සේ කැමති වෙනවා …මීට පස්සේ මොකක් වෙයිද ඒ මංකොල්ල කෑම සාර්තක වෙයිද දාස්ගේ ලමයා බේරගනීද…මේ ඔක්කොම චිත්‍රපටය බැලුවොත් බලාගන්න පුලුවන්..

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දිනිත් සන්දිප
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
    ජයවේවා! 👍

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram