spot_img
spot_img

Truth Or Dare (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න තවත් නියමම ත්‍රීලර් චිත්‍ර‍පටියක් අරන් ආවා. මේක අපේ ප්‍රමෝද් බාරගෙන තිබ්බේ. නමුත් මේ දවස් වල එයා වෙන චිත්‍ර‍පටි වඟයක් එක්ක කාර්යය බහුල නිසා මේක තවත් පරක්කු කරන්න බැරි නිසාත් මං මේක අරන් එන්න තිරණය කලා. ඔබ කුතුහලය දනවන කතාවලට ප්‍රිය කරන කෙනෙක් නම් මේ චිත්‍ර‍පටිය මඟහැරගන්න එපා කියලා කියන්නම ඕනි. ඩොලර් මිලියන 3.5ක් වියදම් කරලා හදපු මේ චිත්‍ර‍පටිය ඩොලර් මිලියන 93ක ආදායමක් හොයාගත්තා… ඒ වගේම IMDB දර්ශකයේ 5 අඟයක් මේ චිත්‍ර‍පටිය අරගෙන තියනවා..

Truth or Dare තරඟය ගැන ඔබ අසා ඇති අනිවාර්යෙන්ම. ලංකාවේ නම් මේ සෙල්ලම කොච්චර ඡනප්‍රියද දන්නේ නැහැ නමුත් මේ සෙල්ලමට වසර 300 ගණනක විතර අතීතයක් තියනවා… කොහොම හරි චිත්‍ර‍පටිය ගැන කිව්වොත් යාළුවෝ කණ්ඩායමක් තමන්ගේ නිවාඩුව ගත කරන්න කියලා මෙක්සිකෝවට යනවා. මෙහිදි මොවුන්ට එක් පුද්ගලයෙකු හම්බවෙනවා. කණ්ඩායමේ ඔලිවියා සමඟ මොහු තරමක් කුළුපහා වෙනවා. ඉතින් මේ නන්නාදුනන මිතුරා ඔලිවියා හා ඇයගේ කණ්ඩායමට ආරාධනය කරනවා එක්තරා ස්ථානයකට යන්න. මොවුන් මෙතැනට ගිහින් Truth or Dare සෙල්ලම කරනවා. එතැනින් එහාට තමයි සේරම දේවල් කනපිට හැරෙන්න ගන්නේ..කතාව කියනවාට වඩා අරන් බලන එක රසවත් වේවි. එහෙනම් මං සමුගන්නවා. ඔබට සුබ දවසක්.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

 

Download “Truth Or Dare (2018) සිංහල උපසිරැසි” Truth.Or.Dare.2018.Sinhala.Subtitle.rar – Downloaded 520 times – 37 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

ඉමාෂා ජයසූරිය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram