spot_img

Two Weeks (2013) පළමු කතාමාලාවේ සියළුම සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Two Weeks (2013) Sinhala Subtitle

අපි කාලේකට කලින් දිපු ටිවි සිරිස් එකක දැනට අන්තර්ජාලයේ ඇති පිටපත් වලට ගැලපෙන උපසිරැසියක් අරන් තමයි අද මේ කතාව නැවත අරන් ආවේ. කලින් වෙබ් අඩවිය නැති වෙද්දි මේ වගේ ගොඩක් කතාමාලා අපි ඔයාලාට දිලා තිබ්බාත් නැති උනානේ. මේ විදියට ආපහු දැනට අන්තර්ජාලයේ ගැලපෙන කොපි වලටම හදලා උපසිරැසි අපි අරන් එන්න තිරණය කලා. ඉතින් අද මේ සම්පුර්ණ කතාමාලාවම ඔයාලාට නැවත ලැබෙනවා..

මේ කතාවේ ප්‍රධාන චරිත විදියට
Lee Joon-gi
Kim So-yeon
Ryu Soo-young
Park Ha-sun
Kim Hye-ok
Jo Min-ki
Lee Chae-mi යන අය රංඟනයෙන් දායක වෙනවා. කතාව පැත්තට ගියොතින්, Jang Tae කියන්නේ පොඩි පොඩි වැඩ කරන මැරයෙක් තමන්ගේ එදාවෙලා හොයාගන්න වැඩ කරන. ඔහු මේ කාලේ කොලෙජ් යන යුවතියක් එක්ක ආදරයෙන් බැදෙනවා. මේ ආදරය නිසා මෙයා මැර වැඩ කරන එක නවත්වන්න හැදුවාත් ඔහුගේ බොස් මේකට ඉඩ දෙන්නේ නැහැ. කොහොම හරි පොඩි කලබලයක් වෙලා මොහු හිරේට යනවා. හිරේ ගිහින් අවුරුදු 7කට පස්සේ මොහු එලියට ඇවිල්ලා පොඩි උගස් බඩු කඩයක් එහෙම දාගෙන පාඩුවේ ජිවත් වෙනවා. කොහොම හරි මොහුට දැනගන්න ලැබෙනවා කලින් ඔහු යාළුවෙලා හිටිය ගැණු ළමයාට දරුවෙක් ලැබුනා වගේම ඇය දැන් අසනිප වෙලා ඉන්නේ සති දෙකකින් ඇයට ලොකු ඔපරේෂන් එකක් තියනවා කියලා. ඒකට ලොකු වියදමක් යනවා. ඉතින් මේ සති දෙකකින් ඔහුට මුදල හොයාගන්න පුලුවන් වේවිද? ඔහු තමන්ගේ පරණ මාවතටම ඒ නිසා යාවිද? මේක දැනගන්න නම් මේ කතාව අරගෙන බලන්නම වෙනවා.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • මෙම කතාමාලාවේ පිටපත්  පහසුවෙන්ම සුම් ලින්ක් හබ් අඩවිය තුලින් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

J A R එරංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. Sub ekata thanks dream high එකේ සබ් එක ඉල්ලනවා මම දැන් අවුරුදු 2 විතර ඉදන් ඒත් ඒක දෙන්නෑනේ

  2. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕❤😍👍

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram