spot_img
spot_img

Vaathi (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Vaathi (2023) Sinhala Subtitle

ධනුෂ් රංගනයෙන් දායක වෙන වාති ෆිල්ම් එකට තමයි මේ සබ ගෙනාවේ.. IMDB 8.1 අරගෙන තියෙන මේ චිත්‍රපටය
මේ දිනවල සිනමා ශාලාවල දිවෙනවා. Action , Romance, Comedy ඝණයට අයත් මේ චිත්‍රපටය අධ්‍යාපනය ගැන තමයි කියන්නේ.. ඒ කිව්වේ ව්‍යාපාරයක් වුනු අධ්‍යාපනයක් ගැන.

රජයට පාසල් කරගෙන යන්න බැරි තත්වෙකදි, පෞද්ගලික පාසල් සංගම් කාරයෙක් රජයෙ පාසල් භාර අරගන්නවා.. නපුරු සිතුවිල්ලකින්. ඒවට හොද ගුරු වරු යවනවා කියලා ඉන්න ජූනියර් ගුරුවරු යවනවා. ඒ අතර කෙනෙක් තමයි අපේ වාතී. මං කිව්වේ, බාලා සර්.

බාලා සර් යන ස්කෝලේ ඇත්තටම ළමයෙක්වත් නෑ. සේරම ළමයි එක එක වැඩ කරනවා. ඉතිං බොහොම අමාරුවෙන් කැදවලා උගන්වලා යම් තැනකට ගන්න දරන ප්‍රයත්නයක් තමයි ඇතුලත් වෙන්නේ.

Hichki කථාව වගෙ නේද කියලා හිතෙයිද දන් නෑ, උඩ ටික කියෙව්වම, අපො නෑ. ඒවගේ ෆීල් එකක් නැහැ මේකේ. බලන්න පුළුවන් මට්ටමට තියෙනවා. අතිශය ජනප්‍රිය උණු ගීතයකුත් තියෙනවනේ මේකේ ” වා වාතී” කියලා. ඉතිං උපසිරැසි එහෙම ගන්වලා ඇත්තේ.

 

නවතම නිකුත් වු වෙබ් එච් ඩි පිටපත් සදහා උපසිරැසි යාවත්කාලින කර ඇත.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  HD පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Vaathi (2023) සිංහල උපසිරැසි” Vaathi.(2023).Sinhala.Subtitles.rar – Downloaded 18752 times – 1 MB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

අශේන් කවිඳු
+ posts
දිලිප මධුෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

9 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි අශේන් සොයුර ……….
    ගොඩක්ම ස්තූතියි දිලිප සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    • Cam copy බලන්න පුලුවන් අයට ඔය දාලා තියෙන්නේ…ඉතින් ඔයා හදිස්සි නැතුව HD ආපුවහම බලන්න.

  2. බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜
    තව තවත් වැඩිවේවා…✌

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram