spot_img
spot_img

Veyil (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

හැමෝටම සුබ දවසක්!, අද මේ අරගෙන එන්නෙ අලුතෙන්ම ආපු මලයාලම් චිත්‍රපටියක්. IMDb 6.8/10 ක අගයක් ලබාගැනීමට සමත් වුන මේ චිත්‍රපටියට Shane nigam, Sona olikhal, Shine tom chacko ඇතුලු නලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා

ඉතින් මේ චිත්‍රපටිය ගැන කිව්වොත් drama කාණ්ඩයට අයත්, පාසල් කාලය, ආදරය , ඇතුලත් තවත් ලස්සන මලයාලම් චිත්‍රපටියක්, නලු නිලියනුත් තමන්ගෙ චරිතයන්ට උපරිම සාදාරනයක් කරලා තියෙනවා, ඔයාලම බලන්නකො එහෙනම්, ජය වේවා!!

විශේෂ ස්තූතිය ළහිරු අයියට, කවදත් බෑ නොකිය උදව් කරනවට

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Veyil (2022) සිංහල උපසිරැසි” Veyil.(2022).Sinhala.Subtitle.rar – Downloaded 3320 times – 1 MB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

රොෂේන් මලින්ද
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

8 COMMENTS

  1. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  2. Sumesh and Ramesh මලයාලම් ෆිලුමට සබ් දියන්කො බං…ගොඩක් කල් ඇවිත්…

  3. ඔව් අනේ මීට වඩා හොද සුපිරි මලයාලම් ෆිල්ම් ඇවිත් තියෙනෝ නෙහ්
    Salute/ bheeshma parvam/pada etc

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram