spot_img
spot_img

Yodha (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Yodha (2024) Sinhala Subtitle

පසුගිය මාර්තු 15 වැනිදා තිරඟත වුන චිත්‍රපටියක් තමයි අද මේ අරන් එන්නේ.. Sidharth Malhotra,Raashii Khanna හා Disha Patani මෙහි ප්‍රධාන චරිත නිරුපණය කරනවා. මේක ටික කාලයකට කලින් නිර්මාණය කරපු චිත්‍රපටියක්. මුලින්ම මේක රිලිස් කරන්න හැදුවේ 2023 අවුරුද්දේ ජුලි 7 වැනිදා හැබැයි එදායින් ආපහු දෙසැම්බර් 8 වැනිදාට ගියා..අවසානයේ පහුගිය මාර්තු 15 රිලිස් කලා. කොහොම හරි පවුලේ සැමට එකතු වෙලා ඇක්ෂන් තියන චිත්‍රපටියක් නරඔන්න ඕනි නම් මෙන්න ඒකට හොදම විසදුම තමයි මේ චිත්‍රපටිය..

කතාව ගැන කියන්නම්කෝ. ඉන්දියාවේ යෝධා කියලා කාර්යය සාධක හමුදාවක් ඉන්නවා. පැහැරගැනිම් වගේ දෙවල් වලින් මිනිසුන් බේරගැනිම තමයි මේ අයගේ කාර්යය වෙන්නේ. අරුන් (සිද්ධාර්ත්) තමයි මෙහි ප්‍රධාන නායකයා. කොහොම හරි දිනක් යානාවක් පැහැරගන්නවා ත්‍රස්තවාදින් විසින්.. නමුත් මේ මොහොතේ වෙන සිදුවිමක් නිසා මේ පැහැරගැනිම ත්‍රස්තවාදින්ගේ වාසියට හැරෙනවා. මේ මෙහෙයුම බාරව ඉන්නේ යෝධා කණ්ඩායම නමුත් එයාලාට මේක හරියාකාරව කරගන්න බැරි වෙනවා වගේම මේ අයට ලොකු නරක නාමයකුත් එනවා. පස්සේ ආණ්ඩුවෙන් මේ හමුදාව තහනම් කරනවා. කාලය ගත වෙලා යනවා.. අවුරුදු කිහිපයකට පස්සේ තවත් ඉන්දියානු මඟි යානාවක් පැහැරගන්නවා.. හැබැයි මේ පාර මේ පැහැරගැනිම ගැන හොයලා බලද්දි තොරතුරු ලැබෙනවා අරුන් තමයි යානාව පැහැරගන්නේ කියලා.. ඇත්තටම මේක කලේ අරුන්ද? තමන්ගේ හමුදාවට තහනම් කලාට අරුන් ඉන්දියාවෙන් පලිගන්න උත්සහා කරාවිද? එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා. ඔබට සුභදවසක්.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

Download “Yodha (2024) සිංහල උපසිරැසි” Yodha.(2024).Sinhala.Subtitle.rar – Downloaded 4803 times – 1,014 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰 කෝට්ටේ 🏡
Traveler 🚶Train Lover 🚂
emotional eater 🍝🥪
MI Fan 📱MI 9T PRO user

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram