today-is-a-good-day
More

    ලව්ස්ට්‍රක් ඉන් ද සිටී (2020) 7 හා 8 වැනි කොටස සිංහල උපසිරැසි

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Youth/Romance ඝනයට අයත් ලව්ස්ට්‍රක් ඉන් ද සිටි කතා මාලාවේ 7 සහ 8 යන කොටස් දෙක තමයි අද එකටම අරන් එන්නේ. ඒ වගේම තව කොටස් 4ක් එන්න තියෙනවා. ඒ හතරත් මේ මාසෙ  එනවා.

    මේ කොටස් දෙකේ කතාව ගැන කියනවනම්, හය වෙනි කොටසෙදි යූන් සියෝන්-ආ, ජේ-වොන් ගෙ කාර් එක ඉස්සරහටම ආවා මතක ඇතිනේ. ඉතිං පස්සෙන් පන්නන් ගියත් හොයාගන්න බැරි උනා. එහෙම සියෝන්-ආ’ව හම්බ වුනා කිව්වට පොරගෙ යාළුවවත් ජේ වොන්’ව විශ්වාස කරන්නෙ නෑ. ඉතිං ජේ වොන්ට පස්සෙ කල්පනා වෙනවා එයාගෙ කාර් එකේ කැමරාවක් තිබ්බ නේද කියලා. පස්සෙ එතනත් පටලැවිල්ලක් වෙනවා. තව ජේ වොන් නිතර, ජේ වොනුයි සියෝන්-ආ යි හම්බ වෙන්න යොදා ගත්ත අර පඩි පෙලේ තුන් වෙනි ගල ලගට වෙලා තාමත් බලන් ඉන්නවා. තව සර්ෆින් බෝර්ඩුත් ඉවතලන්න අදහස් කරනවා.

    මේ කොටස් දෙක ඇතුළෙදි දෙන්නට දෙන්නා දෙපාරක් මුණ ගැහෙනවා. තව අනික් කපල් අතරෙ සිද්දීන් වගේම රසවල් දේවල් රැසක් සමගින් ගෙවී යනවා.අරගෙනම බලන්නකො එහෙනම්.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “ලව්ස්ට්‍රක් ඉන් ද සිටී (2020) සිංහල උපසිරැසි” L.IN.S.E07.&.08.Sinhala.Subtitle.rar – Downloaded 902 times – 27 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    6 වැනි කොටස                                                                9 හා 10 වැනි කොටස

    හිමාෂ් තිලකරත්න
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    3 COMMENTS

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram