spot_img

Kaatru Veliyidai (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අදත් ආවේ IMDb 6.1 අගයක් ගත්තු ලස්සන ආදර කතාවක් අරගෙන. මේක දෙමල සිනමා පටයක් Karthi සහ Aditi Rao Hydari ගේ රංගනයෙන් හැඩවුන.ඒ වගේම Mani rathnam තම අධ්‍යක්ෂක වශයෙන් කටයුතු කරන්නේ. A.R.Rahman සංගීතයෙන් හැඩවෙලා තියෙනවා.

කතාව කිව්වොත් වරුන් කියන්නේ ප්‍රහාරක ගුවන් හමුදා භටයෙක්. එයා එයාගේ ගිරිජා කියන ගෑනු ළමයා එක්ක ඇවිදින්න යද්දී අනතුරකට මුහුණ පානවා.ඒ අනතුර වෙලා ගේන රෝහලේ දොස්තර තමා ලීලා කියන්නේ. ගිරිජාගේ තාත්ත වරුන් එක්ක තියෙන සම්බන්දෙට විරුද්ධ වගේ නිසා වරුන් අනතුරින් පස්සේ එයාව මඟ හරිනවා. ඒ අතරේ නැවතිලා හිටිය රෝහලින් වරුන් ලීලාටත් හොරෙන් ටිකට් කපාගෙන යන්න යනවා. ආයේ වැඩටත් යනවා. ඒ ගැන ලීලා ඉන්නේ තරහින්. එයා වරුන්ව හොයාගෙන යනවා හමුදා රෝහලට. ඊටපස්සේ මොකද වෙන්නේ කියල චිත්‍රපටිය බලලා දැනගන්න.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

නිශාදි වික්‍ර‍ම
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram