spot_img

Thousand Fangs (2021) 6 – 7 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න එහෙනම් තවුසන්ඩ් ෆෑන්ග්ස් හි අවසාන කොටස් 2ක සමඟිනුයි ආයෙම මේ ආවේ. දැන් ඔයාලා දන්නවා මේ කථාවෙ වෙන්නෙ මොකක්ද කියලා. තවත් දේවල් මේ කොටස් දෙකෙනුත් දැනගන්න ලැබේවි.

මෙතෙක් කථාව බැලුවම, කමාන්ඩෝ බලෑණීයක් අපරාධකාරයෙක්ව අල්ලන්න කියලා ඇමර්සන් වනයට එනවා. එහිදී ඔවුන්ට අමුතුම පහර දීමක් වෙනවා. සොම්බි වගේ. ඉතිං උන්ගෙන් බේරෙන්න පැනලා යද්දි, බලෑණිය ද්විත්ව වෙන්වීමකට ලක්වෙනවා. ඉතිං දෙපැත්තකින් මේ අය නැවත යාගැනීමේ අරමුණින් චොපර් එක එන තැනට ලං වෙනවා. ඒත් දැන් ඔයාල දන්නවා චොපර් එකට වුන දේ.

සියළු බලාපොරොත්තු සුන් වුන මේ අයගෙන් සමහර අය ලෙඩ වෙන්න ගන්නවා. අලුත් අලුත් අය කැලයෙන් මතුවෙන්න ගන්නවා. හැම කොටසකදිම අලුත් අයෙක්/අයවලුන් අපිට හදුන්වා දීමක් සිද්ධ කලා. කලින් කොටස් දෙකෙන් ඔයාල දකින්න ඇති ආසාධිතයින් 500කගෙන් විතර මේ බලෑණීයේ කිහිපදෙනාට පහර දීමක් වුනා. ඉතිං මේ අය පොළව යට උමගකින් බේරෙන්න ගමන් කරන්න ගත්තා.. ඉතිං උමගෙ කෙලවරට ආවම
තවත් ඇබැද්දියක් වුනා..

එහෙනම් මේ අවසාන කොටස් දෙකෙන් ඔයාලට මෙයාල කැලේට හොයාන ආපු අපරාධකාරයව දැකගන්න ලැබෙනවා. වගේම ඔයාලගෙ සැකයන් දුරුකරගන්නත් ලැබෙයි. බලමු එහෙනම් දෙවන කථා සමයක් ආවොත් ඒකත් අරන් එන්නම්.

ඒවගේම English දෙබස් වලට සබ් නොතිබ්බ නිසාත්, අනික් හැම ලයින් එකක්ම වාක්‍ය දෙකකට බ්‍රේක් වෙද්දි Esub එකේ වචන වල භාගෙ කෑලි තිබ්බ නිසාත් ටිකක් අමාරුවෙන් ගැහුවේ. අඩුපාඩුවක් ඇතොත් සමාවෙන්න.

480p (700mb) ලින්ක්ස් thenetnaija. co වෙතින් සහ
720p (3gb) සහ 2.3gb ලින්ක්ස් zoomlinkhub වෙතින් ලබා ගත හැක.

ස්පාඤ්ඤ කථාමාලා වලට ආස නම් ෆ්බී සමූහයකුත් තියෙනවා.
https://www.facebook.com/groups/424233455422931/permalink/609830516863223/

අනික් කථාංගයෙන් හම්බවෙමු..!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT  ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

7 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. බලන්න එකක් නැති කමට බැලුවේ..ෆට්ට ආ..
    දෙවෙනි සීසන් එකක් එන්න ඕනි
    ඒක ආපු ගමන් ඕනේ ආ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram