spot_img

65 (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

65 (2023) Sinhala Subtitle

 

පෘතුවියෙන් සෑහෙන්න ඈත අභ්‍යවකාශයෙදි එක්තරා ප්‍රවාහණ යානාවක් ග්‍රාහකයක වැදීම නිසා නොදන්නා වූ ග්‍රහලෝකයකට කඩන් වැටෙනවා. යානයේ ඉතුරු වන්නේ පයිලට් මිල්ස් සහ කෝවා නම් ළමයෙකුයි විතරයි. මේ ග්‍රහලෝකේ හුස්ම ගන්න පුළුවන් වාතාවරණයක් සහිතයි. මිනිසුන් නැතත් භයානක ජීවීන්ගෙන් පිරුණු තැනක්.

ඉතිං කෝවා සහ මිල්ස් කියන්නේ භාෂා දෙකක අය නිසාත්, යානයේ භාෂා පරිවර්තකය කැඩී ගොස් ඇති නිසාත්, මේ දෙදෙනාට හරියකට සන්නිවේදනය කරගන්නත් බැහැ. කොහොමෙන් හරි මිල්ස්ට දැනගන්න ලැබෙනවා ජීවිත ආරක්ෂක පිටවුම් යානාවක් කිලෝ මීටර 15ක පමණ ඈතින් තියෙන බව. ඒකත් මේ යානාවෙන්ම කඩන් වැටෙන වෙලාවේ වැටුණ යානාවක් තමයි.

ඉතිං මේ කෝවා සහ මිල්ස් මේ යානයට යන අතරතුරදී මුහුණ දෙන්න වෙන ඇඩ්වෙන්චර්ස් තමයි මෙහි අඩංඟු වෙන්නේ. මේ දෙන්නට යානයට යන්න පුළුවන් වෙයිද කියලා බලන්නකො.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි අශේන් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram