spot_img

The Calm Beyond (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

The Calm Beyond (2020) Sinhala Subtitle

 

හායි ඔන්න එහෙනන් ටික දවසකට පස්සෙ ටිකක් පරණ චිත්‍රපටයක් අරගෙනයි ආවේ මේක 2020 දි Sony Pictures Entertainment වෙතින් නිකුත් උනු Drama / Surivival / Action කියන කැටගරි වල චිත්‍රපටයක් මේකට කවුරුත් උපසිරැසි කරලා තිබ්බෙ නැති නිසා මේකට උපසිරැසියක් කරන්න හිතුවා ඉතින් කොහොමද කියලා ඔයාලම බලන්න…

කතාව ගැන කිව්වොත්….
ආශා කියන්නෙ ලෝකෙටම බලපාපු සුනාමියකින් ජීවිතේ බේරගෙන හොන්ග් කොන්ග් වල බිල්ඩිමක ඉන්න කෙල්ලෙක් වතුරෙන් යට වෙලා තියෙන ලෝකෙක කොහොමද මෙයා තනියෙන්ම ඉන්නේ ? ඉතින් මේ අතරෙ මෙයාට තවත් පොඩි ළමයෙක්ව මුණගැහෙනවා ඒ තමයි හේ හේ එයත් ජීවිතේ බේරගත්තු කෙනෙක් ඒ වගේම තවත් පිරිසක් ඉන්නවා ජීවිත බේරගත්තු ආශා එයාලව හඳුන්වන්නෙ ” Bad Pepole ” කියලා හේතුව ඔයාලටම තේරෙයි ඉතින් මෙයාලට උදව් ඉල්ලලා යන්න බැරි ඇයි එයාලා උදව් හොයන් මෙතනින් යයිද කියලා ඔයාලම බලන්නකෝ ඩ්‍රාමා කැටගරියට බර චිත්‍රපටයක් කැමති අය බාගෙන බලන්න Yts කොපියට මැච් වෙනවා එහෙනන් ගිහින් එන්නම්….

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

එස්.ඩිල්මිත්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram