spot_img

Moana 2 (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Moana 2 (2024) Sinhala Subtitle

 

ඔන්න එහෙනම් ලොකු පොඩි අපි කොයි කවුරුවත් මඟ බලන් හිටපු හුඟාක් ප්‍රසිද්ධ මොආනා ෆිල්ම් එකේ දෙවෙන කොටසයි මේ අරන් ආවේ.

පවුලෙ සැමටම එකට ඉදන් බලන්න පුළුවන් විදියේ ත්‍රාසයෙන් පිරි චිත්‍රපටයක් තමයි මේක. පළවෙනි එක බලපු අය නම් මේ ගැන දන්නවා. පලවෙනි එක අනිවාරෙන් බලල ඉන්න ඕනේ මේක බලන්න නම්.

කලින් කතාවේ ටිෆිටිගේ හදවත යළිත් ප්‍රතිස්ථාපනය කරන කතාවක්නෙ ගියේ. මේකෙ යන්නේ අතුරුදහන් වුනු දූපතක් හොයන් යන ත්‍රාසජනක චාරිකාවක්.

ඇත්තටම මේක හොඳ ආදර්ශයකින් පිරි ලස්සනම ලස්සන කතාවක්. ඔයාලගෙ රසවත් බාවය වෙනුවෙන් සියළුම ගීත සිංහලින් උපසිරැසි ගන්වලා තියෙන්නේ. එහෙනම් හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.

 

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති WEB HD පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියේ හා yts හි පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram