spot_img

703 (2017) Complete season 01 Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ගායිස් අද ගුවන් ගත කරන්න යන්නෙ තවත් තෙළිගු වෙබ් සීරීස් එකක්..ශෝට් & ස්වීට් භාණ්ඩයක්..Horror | Thriller කාණ්ඩයට අයත් වන මේ සීරීස් එක එපිසෝඩ් පහයි…අතින් ලයින් වපුරලා ඇත්තෙ මම… Esub එක අරන් බලන්නකො..අපිට අකර තැබ්බයක් වුන නිසා මේක දෙන්න පරක්කු උනා..නැත්නම් කලින් සූම් සයිට් එකේ දාන්න උන්නෙ…..

කතාවට කැරකැවුනම මෙහෙමයි අපිව කරකවන්නේ….නක්ෂත්‍රා කියන කෙල්ලෙක් එක කොල්ලෙකුට ආදරේ කරනවා..පොර ඉන්නෙ වෙන දිහාවක..ඉතිං නක්ශත්‍රා පොරට හොරෙන් දෙන්නට කසාද බැදලා එකට දිවි ගෙවන්න ලෝන් පාරක් දාලා ෆ්ලැට් එකක් ගන්නවා..ඒ තමයි 703 ෆැල්ට් එක…බූම්…ඔන්න හොරෙන් ෆ්ලැට් එක ගත්ත දවසෙම නක්ෂත්‍රා අස් පස් කරන්න කියලා යනවා..ඔහොම ෆ්ලැට් එකට වෙලා ඉන්නකොට එක පාරටම කෝල් එකක් එනවා…නාදුනන අංකයක්.ආන්සර් කලාම ගැහැණු කෙනෙක්…

*හලෝ කවුද ඔයා?*
*මං කවුද කියලා දැනගන්න කලින්, තමුන් පණ පිටින් ඉන්නනම් මොනවද කරන්න ඕනෙ කියලා අහගන්නවා**
**මොනාද කරන්න ඕනෙ..?*
*විනාඩියක් ඇතුලත ඉස්සරහ දොර ඇරන් එළියට යන්න ඕන.පණ පිටින් ඉන්න ඕන නම්.your time starts now***

ඉතිං නක්ෂත්‍රා ගෙදරින් පැන ගන්න උත්සහ කලත් නිෂ්ඵල වෙනවා….නැවතත් කෝල එකට යොමු වෙනවා…

*දැන් ටිකකට කලින් දෙයක් කිව්වනේ..මගේ ෆ්ලැට් එකෙන් යන්න කියන්න තමුන් කවුද කියලා…මං ඒ කතාවට කැමති නෑ නක්ෂත්‍රා….මොකද කියනවනම් තමුන් මගේ ෆ්ලැට් එකටයි ආවෙ නක්ෂත්‍රා 😠*

ඉතිං නක්ෂ්ත්‍රාට මොනාද උනේ .උන දේ පත්තරේ පවා යනවා .ඒක දකිනවා කොල්ලෙක්..කතාවෙ වීරයා….පොර ඇවිල්ලා කෙටි චිත්‍රපටයක් කිරීමේ අරමුණින් ඉන්න කෙනෙක්…පොර අහම්බෙන් අර පත්තරේ දකිනවා නක්ෂත්‍රගෙ සිද්ධිය…මොනාද වෙන්නෙ කියනවනම් පොර ශොක් වෙනවා..මොකද එයාගෙ කෙටි චිත්‍රපටයේ කතාවමයි නක්ෂත්‍රට වෙලා තියෙන්නේ…මූට දැන් ඉන්න බෑ මේ මොකක්ද උනේ කියලා හොයාගන්නකම්..පොර සේරම හොයන්න ගන්නවා.වගේම පොර කොහොම 703 ෆ්ලැට් එක කනෙක්ට් කර ගනීද..පොරගෙ කෙටි චිත්‍රපටයට මොනා වේද??? ඒක නෙවේ සීන් එක ඇත්තටම නක්ෂත්‍රාට මොකද උනේ එදා….ඒ වෙච්ච සිද්දියේ සැගවුනු හොල්මන් අභිරහස මොකක්ද…..

අදියර පහකින් තුන් තේරවිලි පහක් යටතේ උත්තර ඔයාලට පස්වන එපියෙන් ලැබේවි…

**අමෘතයෙන් වුවද භාහයක් හලගන්නන් වාලෙ උගුරෙන් පහලට ගියෙත්, ඒක වසක් වෙනවා….ප්‍රතිඵලේ **මරණයයි*

අදට ගියා ඒනම්..ආයෙ ඉක්මනටම හම්බවෙමු ඒනම් ඈ..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  YOUTUBE පිටපත් සදහා ගැලපේ
  • උපසිරැසි කොටස්  5ම පහත ගොනුවේ ලබා දි ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ 
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram