spot_img

KS 100 (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

KS 100 කියන තෙලෙගු චිත්‍රපටයට තමයි මේ අංකන දත්ත පිටපතකුත් ගහලම උපසිරැසි අරන් එන්නෙ..මොකද HC-Esub තිබුනෙ..නම දැක්කම එක පාරටම RX 100 මතක් වෙලා ඒකෙ කොපියක්ද අහවි..නෑ නෑ මේක වෙනමම හොල්මන් ෆිල්ම් එකක්…Horror | Romance ඝණයට අයත් වෙනවා..

එක ගහැණු ළමයෙක් ගෙස්ට් හවුස් එකක් අරගන්න කියල අහල පහල තියෙන ගෙස්ට් හවුස් එකක් හොයාගත්තත් වායු දූෂණේ නිසා එයා අන්තිමට ගෝආ වලින්ම ගෙස්ට් හවුස් එකක් ගන්න තීරණය කරනවා..ඉතිං එයැයි ඒ හවුස් එක බලන්න එයගෙ හොදම යෙහෙළියො තුන් දෙනත් එක්කරගෙන හතර දෙනාම ගෝආ යනවා…ඔහොම ඉන්නකොට තමයි ගේ වටා අමුතු බලවේගයක් කැරකෙන්න ගන්නෙ..මුලින්ම එක එක්කෙනා බය වෙන්න ගන්නවා, තවත් එක් අයෙක් යටි අරමුණකින් ඉන්නේ..

ඉතිං මේ අත්භූත ගෙදර වුණ සිද්දියකුත් තියෙනවා..අනික් ෆිල්ම් වල වගේ හැමෝටම පණ පිටින් නම් එන්න ලැබෙන් නෑ..අනික්වා කෙසේ වෙතත් ලස්සන සිංදු 3ක් තියෙනවා..

තව දෙයක් ඔයාල මේ උපසිරැසිය දගෙන බලනකොට සමහර තැන් වලදි hc esub එකයි සිංහල උපසිරැසියෙයි දෙබස් සමාන නොවෙන්න පුළුවන්.. අහසයි පොළවයි වගේ වෙන්නත් පුළුවන් තේරුම..හේතුව hc sub එකේ මුල හරියෙ තිබ්බ ඩයලොග් ලයින් ආයෙම සමහර තැන් වලින් මතු වෙනවා..වැරදිලා hc එක..ඒක නිසා මං ඒ තැන් වලට චිත්‍රපටයේ කියන දෙබස් දාල ඇති..එපමණයි…ගිහින් එන්නම්..ජය !!!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram