spot_img

Vaanam Kottattum (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

IMDb දර්ශකයේ 6.5/10 අගයක් හිමි කරගත් මෙම සිනමා නිර්මාණය අධ්‍යක්ෂණය සිදු කර ඇත්තේ Dhana Sekaran විසිනි. එවගේම මෙම සිනමා නිර්මාණය නිෂ්පාදනය සිදු කර ඇත්තේ සිනමා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන Mani Ratnam විසිනි. එවගේම මෙහි තිර රචනයද , Dhana Sekaran , Mani Ratnam යන දෙදෙනා විසින්මද මෙහි කතාව Mani Ratnam විසින්ද සිදු කර ඇත.මෙහි ප්‍රධාන චරිත R.Sarathkumar Raadhika Sarathkumar , Vikram Prabhu , Aishwarya Rajesh , Shanthanu Bhagyaraj ,  Madonna Sebastian යන නළු නිළියන් විසින් රග දක්වන අතර තවත් නළු , නිළි කැලකගේ රංගනයෙන් සිනමා පටය හැඩ වී ඇත. මෙහි සංගීතය Sid Sriram විසින් සිදු කර ඇත. පැය 2 කුත් , විනාඩි 18 ක කාලයක් පුරා දිවෙන මෙම සිනමා නිර්මානය Drama කාණ්ඩය යටතේ වර්ගීකරණය වේ.

 

  • Due to copyright issues we do not provide any torrent link
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram