spot_img

G Zombie (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අදත් ආවෙ සුපුරුදු පරිදි තෙළිගු චිත්‍රපටියකට සිංහල උපසිරැසියක් අරගෙනයි.. චිත්‍රපටිය තමයි G-Zombie කියන ප්‍රථම තෙළිගු සොම්බී චිත්‍රපටිය. ඒ වගේම Zombie Reddy තමයි අනිත් එක. ඒකයි මේකයි දෙකම එක දවසෙ තිරගත වුණත් මේ චිත්‍රපටිය ඒකට කලින් අන්තර්ජාලයට මුදා හැරියා..

Thriller ඝණයට අයත් මෙම චිත්‍රපටිය IMDb 8.1 අගයක් දැනට ලබා ගෙන තියෙනවා.කතාව ගත්තම, අලුත් නළු නිළියො ටිකක් තමයි ඉන්නේ. සාරා කියන්නෙ දක්ෂ වෛද්‍යවරියක්.ඇය අලුත් ප්‍රතිශක්තීකරණ අත් හදා බැලීමක් සිදු කරනවා පාළු හුදකලා යුනිවසිටි එකක.එයාගෙ යාළුවො සහ හිටපු පෙම්වතා එක්ක.. ඉතිං මේ පරික්ෂණේට දරුණු නම ගිය අපරාධකාරයෙක්ව තමයි යොදා ගන්නේ..

ඉතිං ඒ කරපු පරීක්ෂණේ වැරදිලා, ඔහු සොම්බියෙක් වෙලා.. ඉන්න සේරම හපා කන්න ගන්නවා. ඕක තමයි කතාව.. මේ නගරෙට ඈතින් තියෙන සිග්නල්වත් නොමැති හුදකලා යුනිවර්සිටියෙන් කවුරු කොහොම පණ බේරන් එයිද කියලා තමයි බලන්න තියෙන්නේ.. අවසානයේ සිංදුවක් සහ අග හරියේ පේළි හතරක සිංදුවක් තියෙනවා. ෆිල්ම් එකට වැඩිය ඒ පේළි හතර ලස්සන නිසා ඒ පේළි හතරට අසාලිවීමක් කලා.. සිංදුවත් ගැහුවා.. සම්පූර්න උපසිරැසියක් ඇති.

චිත්‍රපටියත් තෙළිගු සිනමාවට අලුත් ඝණයේ එකක්. නළු නිළියනුත් අලුත්. ළගදි ඉතිං අලුත් නළු නිළියන්ගේ චිත්‍රපටි කිහිපයක්ම සිනමාහල් වලට මුදා හැරුණා.. 30 Rojullo preminchadam ela? Uppena, Reddy,G-Zombie වගේම තවත් කිහිපයක්. නමුත් මින් එකයි දෙකයි සාර්ථක උනේ.. මගෙ අදහස අනුව මේකත් එහෙමෙට සාර්ථකත්වයක් ලබන් නැහැ.. අදහස් ඔයාලට භාරයි.. හොද අයට හොද කියන්නත්, සෙට් නැති අයට හොද නෑ කියන්නත් අවස්ථාව දෙන්න තමයි මේ උපසිරැසිය ගෙනාවේ.

අදට යන්නම්. ආයෙ එන්නම්..බායි..!!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් හා බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV  ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram