spot_img

A Bad Moms Christmas (2017) සිංහල උපසිරැසි සමඟින්

- Advertisement -
- Advertisement -
- Advertisement -

ආයුබෝවන් කට්ටියටම මේ මගේ පලවෙනි උපසිරැසිය. පලවෙනි උපසිරැසිය විදියට මං අරන් ආවේ ලස්සන කොමඩි ෆිල්ම් එකක්. මේකේ පලවෙනි කොටස වෙන Bad Moms චිත්‍ර‍පටිය ඔයාලා බලන්න ඇති කියලා හිතනවා. බලලා නැත්නම් සුම් එකෙන්ම සබ් එක දිලා තියනවා අරන් බලන්න පුලුවන්. පළවෙනි චිත්‍ර‍පටිය බැලුවේ නැහැ කියලා දෙවැනි එක බලන්න බැරි වෙනවා කියලා ගැටළුවක් නැහැ. හැබැයි මුල් එක බලලාම බැලුවොත් ආයේ ෆන් එකේ බලන්න පුලුවන්

පලවෙනි කතාවේ වගේම මේ කතාවෙත් මෙහි ප්‍ර‍ධාන චරිත තුන වෙන Mila Kunis,Kristen Bell හා Kathryn Hahn රංඟනයෙන් දායක වෙනවා. මේ පාර කතාවේ වෙන්නේ මේ තුන්දෙනාගේම අම්මලා එනවා නත්තල් සමරන්න කියලා තමන්ගේ දුවලාගේ ගෙදරට. ඒ තුන්දෙනාටම අම්මාලා නිවාඩුවට ගෙදර එන එක නම් අල්ලන්නේ නැහැ. මොකද අම්මලා ඇවිල්ලා නිකම් ඉන්නේ නැහැ මේ අයට එයාලාට ඕනි විදියට නත්තල් සමරන්න කියලා කරදර කරනවා. මේ අය ඉතින් මේ පාර යුධ ප්‍ර‍කාශ කරන්නේ තමන්ලාගේම අම්මලා වෙනුවෙන් තමයි. පැය එකහාමාරක් හිනා වේවි බලන්න පුලුවන් චිත්‍ර‍පටියක් විදියට මේක කියන්න පුලුවන්. හැබැයි ඉතින් මේක පවුලේ හැමෝටම නම් බලන්න බැහැ. දන්නවා නේ ඉතින්…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ZOOM උපසිරැසි කණ්ඩායම
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram