spot_img

Asha Jaoar Majhe (2015) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -
2014 නිකුත් උන asha jaoar majhe (labour of love) කියන බෙංගාලි චිත්‍රපටිය තමයි අද අරන් ආවෙ.මේ සිත්තමට 8.1ක imdb අගයක් වගේම 98%ක ගූගල් පරිශීලක කැමත්තක් ලැබිල තියෙනවා. පැයයි විනාඩි 21 පුරාවට දිවෙන මේ චිත්‍රපටියේ දෙබස් තියෙන්නේ පොඩිම ප්‍රමාණයක් විතරයි. ඒ කියන්නේ මේක ටිකක් දෙබස් අඩු නිහඩ චිත්‍ර‍පටියක්… Ritwick Chakraborty සහ Basabdatta Chatterjee තමයි මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත රඟදක්වන්නේ. කතාවෙ සිද්ද්වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්..කොල්කටා නගරයේ ඇතිවන ආර්තික අවපාතයක් නිසා සිදුවන රැකියා අහිම්වීම් සහ අළුත විවාහ වූ තරුණයෙක් සහ තරුණියක් ඊට මුහුණ දෙන ආකාරය පිළිඹදවයි. මිට වඩා නම් කතාව ගැන කියන්න මට තේරෙන්නෙ නෑ.ඔයාලම බලල තීරණය කරන්නකෝ මේ වෙනස්ම ආකාරයේ චිත්‍රපටිය කොහොමද කියලා.
  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

තිසර දර්ශන විතාන
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. සිංහල උපසිරස ලබා දීම වෙනුවෙන් ඔබට බෙහෙවින්ම ස්තූතියි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram