today-is-a-good-day
More

    Bachchhan Paandey (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඉතින් ඔන්න අලුත් අවුරුද්දේ ඔයාලට අරගෙන ආවේ අලුතෙන්ම නිකුත් උන හින්දි චිත්‍රපටියක්…Akshay Kumar සමග Kriti Sanon,Jacqueline Fernandez,Arshad Warsi Pankaj Tripathi, රංගනයෙන් දායක වන මේ චිත්‍රපටිය තමයි Bachchhan Paandey…සිනමා රසික රසිකාවියන් මේ චිත්‍රපටිය ගැන ගොඩක් බලාපොරොත්තු තියන් හිටියාට අවසානයේ මේ චිත්‍රපටියට සාර්ථක වෙන්න ලැබුනෙනම් නෑ….ඉතින් ඔයාල බලලම තීරණය කරන්නකෝ මේ චිත්‍රපටිය කොහොමද කියල එහෙනම්…

    ඉතින් මේ චිත්‍රපටිය ගැන කිව්වොත්, 2014 නිකුත් උන Jigarthanda දමිල චිත්‍රපටියේ හින්දි ප්‍රතිනිර්මාණය තමයි Bachchhan Paandey කියන්නේ..Jigarthanda චිත්‍රපටියත් 2006 නිකුත් උන  A Dirty Carnival කියන කොරියානු චිත්‍රපටිය අනුසාරයෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ…ඉතින් කොහොම හරි Jigarthanda චිත්‍රපටිය මේ වෙද්දි භාෂා තුනකින් ප්‍රතිනිර්මාණය වෙලා තියෙනව….Jigarthanda  නමින්ම කන්නඩ භාෂාවෙන් සහ  Gaddalakonda Ganesh ලෙස තෙලෙගු භාෂාවෙන් සහ දැන් Bachchhan Paandey ලෙස හින්දි භාෂාවෙන්..

    ඉතින් කතාව ගැන කිව්වොත් එහෙම,මයිරා දේව්කර් (Kriti Sanon) කියන්නේ අධ්‍යයක්ෂිකාවෙන් වෙන්න උත්සහ කරන කෙනෙක්,ඉතින් මෙයා දැනට වෙන අධ්‍යයක්ෂක කෙනෙක් ලග තමයි වැඩ කරන්නේ..ඉතින් ඒ අධ්‍යක්ෂක එක්ක ප්‍රශ්නයක් දාගෙන එතනින් අයින් වෙන මයිරා එයාගෙම කතාවකින් අධ්‍යක්ෂනයට පිවිසෙන්න තමයි උත්සහ කරන්නේ දැන්..ඉතින් මෙයා ඒකට තෝරගන්නේ එක්තරා ප්‍රදේශයක දරුණු මැරයෙක්ව…ඉතින් මේ මැරයගේ ජීවිත කතාව චිත්‍රපටියකට නගන්න විස්තර හොයාගන්න මයිරා බාග්වා කියන ප්‍රදේශයට…කෲර විදියට මිනිස්සු මරල දාන මේ මැරයගේ විස්තර හොයාගෙන,එයාගේ ජිවිත කතාව සිනමාවට ගේන්න මයිරාට පුලුවන් වෙයිද කියල දැනගන්න…අරගෙන බලන්නකෝ  Bachchhan Paandey…

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Bachchhan Paandey (2022) සිංහල උපසිරැසි” Bachchhan.Paandey.(2022).Sinhala.Subtitle.rar – Downloaded 17419 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    18 COMMENTS

    1. thank bro sinhala sube ekata [ James (2022) [ Selfie (2022) [Yutha Satham (2022) Tamil][ Ek Love Ya (2022) Kannada me film valatath sube danna puluvannam jayawewa

    2. සබ් එක දෙනකල් බලන් හිටියේ බ්‍රෝ. Thank you very much 🙏. Aadavallu Meeku Johaarlu එකටත් සබ් ඉක්මනින්ම ගේමු.
      සබ් ගහන ගේමට ජය 💪💙. අරගලයට ජය 💪💙

    3. ස්තුතියි උපසිරැසියට (ලහිරු උදයංඟ) ජයවේවා තෙරැවන් සරණයි

    4. …………..සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!………….

      … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    5. සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

    Leave a Reply to Ratta Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram