today-is-a-good-day
More

    Beast (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    අපි හැමෝම එනකම් හිටපු බීස්ට් චිත්‍රපටියට උපසිරැසියක් අරගෙනයි මේ ආවේ. මේකත් 11 වෙනිදා එන්න තිබුණ එකක්. මේකෙත් ඩිජිටල් පිටපතක් නිකුත් වෙන්න කලින් ඩිවිඩි පිටපතක් නිකුත් වෙලා තියනවා… ඉතිං ඒකට උපසිරැසිය ගෙනාවා. මේක ඇවිල්ලා Action, comedy ඝණයට වැටෙන චිත්‍රපටියක්. IMDb 5.8 ක අඟයක් හිමිවෙලා තියෙනවා. ඒවගේම නළුවා කවුද කියල කියන්න ඕනෙ නෑනේ. හැමෝම දන්නවා “තලපති විජේ” කියලා.

    වීර රාඝවන් කියන්නේ RAW නිළධාරියෙක්. ඉතිං මොහු අතින් සිදුවන යම් වැරදීමක් නිසා මොහු සේවය හැර යනවා.නිදහසේ කෙල්ලෙකුත් දාන් වෙන ජොබ් එකකට බැදෙනවා. ඉතිං පළමු දවසෙම යම් මෝල් එකකට යන්න සිද්ධ වෙනවා.හරියටම එදාම මේ මෝල් එකත් නන්නාදුනන පිරිසක් විසින් හයි ජැක් කරනවා. ඉතිං වීර රාගවන් ඇතුළෙ සියළු පිරිස මෙසේ හිරවෙනවා මෝල් එකේ.

    වීරා තමන්ගේ සියළු හැකියාවන් පසෙකලා, සාමාන්‍ය විදියට හිටියත්, ඔහු අතින් කලින් උන වැරද්දෙ යම් ගිණි පුපුරක් නැවත ඇවිලෙනවා. ඉතිං මොහු තීරණය කරනවා මේ පිරිස එම ත්‍රස්ථවාදීන්ගෙන් මුදාගන්න. ඉතිං වීරා මෙය කෙසේ කරයිද කියලා ඔයාලම බලන්න. ආ තව හැමෝම ආසාවෙන් හිටපු Halamithi Habibo ගීතයත් මෙහි ඇතුළත් වෙනවා. එම ගීතය ඇතුළු සියළු ගීත උපසිරැසි ගන්වලයි තියෙන්නේ. එහෙනම් ගිහින් ආයෙ එන්නම්.

    චිත්‍ර‍පටියේ නවතම නිකුත් වු Proper වෙබ් කොපි සදහාද උපසිරැසි යාවත්කාලින කර ඇත

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Beast (2022) සිංහල උපසිරැසි” BEAST.(2022).Sinhala.Subtitle.rar – Downloaded 39832 times – 2 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    17 COMMENTS

    1. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
      මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
      ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

    2. සහෝ මේක ඔරිජිනල් මද???
      Kgf 2 වගේ කොපියක් නෙවෙයිනේ???

    3. ස්තුතියි උපසිරැසියට ජයවේවා තෙරැවන් සරණයි සියළුම වැඩ කටයුතු සාර්ථක වේවා

    4. Really fast brother, proper rip eka down karala site eka baladdi Sub eka update karalath iwarai. weldone

    5. ඊයෙ ආපු Proper hd කොපිය සඳහා උපසිරැසි Update කරන්න … plz

    6. Adeh niyamai bn ubala nm
      Me comment ekak danna awe original copyata sub eka update karanna kyla,comment karanna kalin update karalath iwarai
      Jaya wewa zoomlk

    Leave a Reply to Kantha_DLA Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram