More

    Capmaari (2019) සිංහල උපසිරැසි

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    මීට දින කීපයකට කලින් HDRip නිකුත් උන තවත් දමිල චිත්‍රපටයකට තමයි අද මම උපසිරසි අරගෙන ආවේ.
    Capmaari 2019 ලෙසින් නම් කරල තියෙන මේ චිත්‍රපටයට 4.7ක imdb අගයක් වගේම 71% ක ගූගල් කැමත්තකුත් හිමිවෙලා තියෙනවා.Drama/Romance ගණයට අයත් මේ චිත්‍රපටය පැය 2යි විනාඩි 4 පුරාවටම හිනාවීගෙනම බලන්න පුළුවන් කියල තහවුරු කරලම කියන්න පුළුවන්. සිත්තමේ ප්‍රධාන චරිත පැත්තට හැරුනොත් ප්‍රධාන චරිතය රගදක්වන්නේ දමිල නළු Jai සහ සුරූපි දමිල නිලියන් දෙදෙනෙක්වන Vaibhavi shandilya සහ Athulya ravi විසිනි.

    කතාව පැත්තත් පොඩ්ඩක් බැලුවොත් අපේ කතාවෙ වීරයා ජයිට කෝච්චියේදි ජෙනී කියල ලස්සන කෙල්ලෙක් සෙට් වෙනවා(ඒ සෙට් වෙන්නෙත් මරු විදියකට) ඊට ටික කාලෙකට පස්සෙ ඒ දෙන්න විවාහවෙලා එක ගෙදරකට වෙනවා.නමුත් ජයිගේ ඔෆිස් එකේ වැඩකරන වර්ෂා කියල කෙල්ලෙක් ජයි ගැන ආසාවෙන් කැමැත්තෙන් ඉන්නවා.
    දවසක් වර්ෂාගේ බයික් එකේ පැච් එකක් ගීම් තිබුන නිසා ජයි එයාව ගෙදරට ඇරලනවා.ඇරලලා ජයි නිකන් ඉන්නේ නෑ දෙන්නත් එක්ක බියර් බීලා හොද ආතල් එකක් ගන්නවා.පස්සෙ දවසෙම මේක ජෙනීට ආරංචි වෙනවා.ඒත් එක්කම ජයි සහ ජෙනී අතරේ රණ්ඩු පටන් ගන්නවා.ටික දවසකට පස්සෙ වර්ෂා කියන කෙල්ල ජයිගේ ගෙදර ඇවිත් ඉන්නවා එයා ජයි නිසා ගැබ් අරන් කියාගෙන.ඉතින් ඔතනින් තමා කතාවෙ හොදම ආතල් ටික පටන් ගන්නේ.ජයි ජෙනී වර්ෂා තුන්දෙනාම එකම ගෙදරක…කොහොමට තියේවිද?? චිත්‍රපටය බලලම කියන්නකෝ.. තවත් උපසිරසියකින් හමුවන බලාපොරොත්තුවෙන් අදට මම නවතින්නම්

    • ලබාදි ඇති උපසිරැසි සියළුම WEB/HD පිටපත් සදහා ගැලපේ

    Download “සිංහල උපසිරැසි” CAPMAARI.(2019.Sinhala.subtitle.rar – Downloaded 253 times – 40 KB

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    තිසර දර්ශන විතාන
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram