Check (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් අද අරගෙන ආවේ කවුරුත් ආශාවෙන් එනකම් බලාගෙන හිටිය තෙලෙගු චිත්‍රපටියක්..LIE,Bheeshma, Chal Mohan Ranga,Heart Attack වගේ චිත්‍රපටි වලින් දැකගන්න ලැබුනා නිතිනේ අලුත්ම චිත්‍රපටිය තමයි අද මේ විදියට ඔයාලට...
Radhe (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් කාලෙකට පස්සේ හින්දි ච්ත්‍රපටියක් අරගෙන තමයි ඔයාල හම්බවෙන්න එන්නේ..හැමෝම හිතාගෙන හිටියේ සල්මන් කාන්ගේ ෆිල්ම් එකක් හෝල් එකේ ඇරෙන්න කෙලින්ම OTT මාධයයකින් දැකගන්න ලැබෙන එකක් නෑ කියල..ඒත් ඉන්දියාවේ...
Sulthan (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඉන්දියාවේ මේ වෙද්දී තියෙන තත්වේ හැමෝම දන්නවනේ,ඉතින් ඒ නිසාම චිත්‍රපටි කර්මාන්තෙත් ගොඩක්ම කඩා වැටිලා තියෙන්නේ,ගොඩක්ම චිත්‍රපටි දින නියමයක් නැතිව කල්ගිහින් තියෙනවා..ඒ අතරින් සමහරක් චිත්‍රපටි කෙලින්ම OTT වලට නිකුත් කරනවා.....
Mumbai Saga (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
පෘතුගීසින් ...
මේ නගරේට නම තිබ්බා බොම්බයි කියල,
ඊට පස්සේ උන්..ඒක නිකන්ම ඒක ඉoග්‍රීසින්ට දුන්නා
තාත්තගේ බූදලයක් කියල හිතාගෙන ඉන්නවද?..
ඊට පස්සෙ ඉoග්‍රීසින් මේ නගරෙට නම තිබ්බා බොම්බේ කියල
ඉoග්‍රීසින් දුන්න නම අපි තවත්...
Roberrt (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අදත් ආවා හුග දෙනෙක් බලාගෙන හිටපු චිත්‍රපටයකට උපසිරැසි අරගෙන. ඒ තමයි කන්නඩ චිත්‍රපටයක් වන "Roberrt" කියන ධර්ශන්ගෙ චිත්‍රපය. නිළිය වශයෙන් විද්‍යුත් ජම්වාල්ගෙ ජන්ග්ලී චිත්‍රපටයේ රගපෑ "ආෂා භට්" රංගනයෙන් දායක...
Mortal Kombat (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් රාත්‍රී කාලයේ පැවති විදුලි කප්පාදුවක් හින්දා උපසිරැසිය අරන් එන්න පැය කිහිපයක පමාවක් සිදුවුනා.ඔන්න කොහොමහරි අද උදේ (23.04.21 )නිකුත් වෙච්ච Mortal Kombat චිත්‍රපටයේ උපසිරැසි අරගෙන මං...
Nobody (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2021 අවුරුද්දෙ ආව තවත් සුපිරිම Action/ Thriller ෆිල්ම් එකක් තමයි අද මේ විදියට අරගෙන එන්නෙ. IMDb හි 7.6ක අගයකුත් Rotten Tomatoesහි 82%ක අගයකුත් ලබාගන්න සමත් වුන මේ Nobody (2021)...
The Marksman (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න කාලෙකට පස්සේ ලියාම් නීසන්ගේ චිත්‍රපටයක් අරගෙන ආවා. Mystic River (2003),Letters from Iwo Jima (2006) හා American Sniper (2014) වැනි චිත්‍රපටවල නිෂ්පාදනයට එකතු වී Academy Award for Best Picture...
Irul (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඇලෙක්ස් කියන්නේ තමන්ගේ අලුත්ම පොත එලිය දක්වලා ඊලග පොත වෙනුවෙන් කතාවක් හොයාගන්න හදන ලේඛකයෙක් ,එයාගේ පෙම්වතිය අර්චනා නීතිඥවරියක්,අර්චනාටනම් නිදහසක් ඇත්තෙම නෑ.. කොයිවෙලාවේ බැලුවත් වැඩමයි.. මේකෙන් හොදටම එපා වෙන ඇලෙක්ස්...
Miruga (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න අදත් අරගෙන ආවේ පට්ටම ආස හිතෙන කතාවක් තියෙන සුපිරිම දෙමල ෆිලුමක්.. ඒ තමා Mirugaa නැත්තම් මෘගයා ..මේම චිත්‍රපටය IDMB 6/10 අගයක් අරගෙන තියෙනවා..J. Parthiban ගේ අද්‍යක්ශනයෙන් යුත් මෙම...